බැංකු තැන්පතු අනතුරකද ?
ශ්‍රීලංකා මහ බැංකුව මගින් පසුගිය ඉරිදා පුවත්පත්වල ප්‍රසිද්ධ කළ විශේෂ දැනුම්දීමකින් කියැවුනේ” කොමර්ෂල් බැංකුව” සම්පත් බැංකුව” මහජන බැංකුව” ලංකා බැංකුව ඇතුළු ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු වලත්” ලියාපදිංචි මූල්‍ය සමාගම් වලත් මුදල් තැන්පත් කරුවන්ගේ තැන්පතුවල ආරක්ෂාව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සහතික නොකරන බවයි’
මහ බැංකුව ඉදිරියට සිදු කරනුයේ මෙම ආයතන අධීක්ෂණය පමණක් බවය’
මෙවැනි නිවේදනයක් මහ බැංකුවෙන් හදිසියේ නිකුත් කිරීම නිසා මේ වන විට මහජනතාව අතර සැක බිය ඇතිව තිබේ’
මින් ඉහත ගෝල්ඩන් කී” සක්විති ෆයිනැන්ෂල් වැනි ලියාපදිංචි නොවන සමාගම් සම්බන්ධයෙන් මහ බැංකුව වගකීමෙන් නිදහස්වීමේ නිවේදන නිකුත් කළත් මෙවැනි ලියාපදිංචි සමාගම් සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වන්නේ පළමු වතාවටය’
මෙලෙස ලියාපදිංචි සමාගම් ගැන වගකීමක් දැරීමට නොහැකි යයි මහ බැංකුව පවසන්නේ නම් පසුගිය කාලයේ අනෙක් මූල්‍ය සමාගම් වලට ලියාපදිංචි වන්න යයි දැනුම් දෙමින් මහ බැංකුව සිදු කළ ඉල්ලීමෙහි අර්ථය කුමක්දැයිද පැහැදිලි නැත.
මෙයින් බැලූබැල්මට හැෙ`ගන්නේ” සෙලාන් බැංකුව වැටුණ වෙලාවේ ඉදිරිපත්වූ ආකාරයටවත් ඉදිරි බැංකු බිඳිවැටීමකදී මහ බැංකුව ඉදිරිපත්වේද යන්න සැක සහිත බවය’
ජනතාවගේ කෝටි සංඛ්‍යාත මුදල් තැන්පතුවල වගකීම මහජනතාව විසින්ම ඉදිරියට වග බලා ගත යුතු බව මෙමගින් අදහස් කෙරෙයි’
පුවත්පත්වල පළවූ එම නිවේදනය බලන්න

Source

sampath back nam wetennne 