කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
mensoft2003
Senior Member i think this answer will suits u well :rolleyes:

විස්තර කිරිමය ස්තුති, ඔබ කියන දෙ ඇත්තක් වෙන්නත් පුලුවන් මොකද මම අහලා තියෙනවා තක්කෙටම මැරෙන වෙලාව පාවා කියන්න පුලුවන් අය ඉදලා තියෙනවා (එකත් හරිම පුදුමයි) නමුත් පැහැදිලිව කියන්න කොහොමද ග්‍රහ පිහිටිම කර්මයට බාල පන්නෙ කියලා? මෙහෙම ඇහුවොතින් වඩා නිවැරදි කර්මය හා ග්‍රහා පිහිටිම අතර ඇති සම්බන්දතාවය කුමක්ද? බුදු දහම අනුව දෙයක් සිදු වෙන්න කරුනි 5ක් පලපනවා නම් කර්මය සියල්ලටම හෙතුවක් නෙමයි නම් හදහනත් බොරු වෙනවා නෙද?

ඔබ දුන්න තම මම අහුවේ නැ හැබැයි

මම උපමාවක් කියන්නම් .. කෙනෙක් තව කෙනෙකුට

1. අතින් ගහනවා අපි ඒකට කියනවා අතින් ගැහුවා කියලා
2. ගලක් අරන් ගහනවා .. අපි කියනවා ගලකින් ගැහුවා කියලා
3. කොටුවකින් ගහනවා ... අපි කියනවා කෝටුවකින් ගැහුව කියලා

ටිකක් හොඳට ව්පරම් කරලා බැලුවාව ඉහත අවස්ථා තුනටම "අත" මුල්වෙලා තියෙනවා නේද ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

melo danayak mata therenne na
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
melo danayak mata therenne na

ඔයා කිව්වනේ කර්මය හැමදේටම මුල් වෙන්නෙ නැහැ කියලා... ඉහත උපමාවෙන් පෙන්නුවේ .. වෙන වෙන ආකාරයට .. කෙලින්ම අතින් ගැහුවත් .. කෝටුවකින් ගැහුවත් (කෝටුව අල්ලන්න අත මුල් උනානෙ) වගේ .. මොන මොන ආකාරයෙන්ත් ආවත්.. එකේ මුල කර්මයයි..
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔයා කිව්වනේ කර්මය හැමදේටම මුල් වෙන්නෙ නැහැ කියලා... ඉහත උපමාවෙන් පෙන්නුවේ .. වෙන වෙන ආකාරයට .. කෙලින්ම අතින් ගැහුවත් .. කෝටුවකින් ගැහුවත් (කෝටුව අල්ලන්න අත මුල් උනානෙ) වගේ .. මොන මොන ආකාරයෙන්ත් ආවත්.. එකේ මුල කර්මයයි..

බුදු බනට විරුද්දයි ඕබෙ අදහස සැම දෙයක්ම කර්මය නොවේ නියාමයන් 5ක් ඇත බිජ්,දම්ම,කර්ම ....... වැනි දැ මතක නැද්ද?
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

බුදු බනට විරුද්දයි ඕබෙ අදහස සැම දෙයක්ම කර්මය නොවේ නියාමයන් 5ක් ඇත බිජ්,දම්ම,කර්ම ....... වැනි දැ මතක නැද්ද?

මම කියපු දේ බුදුබණට කොහෙත්ම විරුද්ධ එකක් නෙමෙයි .. ඔය නියාම ධර්ම කියන ඒවා කර්මය (අචින්ත විෂයක් ... හොයන්න එපා කිව්වේ ඒකයි ... අපේ මනස දත්ත මදි තේරුම් ගන්න) තෙරුම් ගන්න බැරුව පස්සේ හදාගත්ත ආචාර්‍යවාදයක් ඕක... බුදුබනේ තියෙන්නෙ මෙහෙමයි...

"යමෙක් පට්ච්චසමුප්පාදය දකීද හේ ධර්මය දකී ... යමෙක් ධර්මය දකීද හේ මා (බුදුපියාණන්වහන්සේ) දකී"

ඉතින් අපි දැන ගන්න ඕන මේක පට්චිච්සමුප්පන්නව වෙන්නෙ කොහොමද කියලා... ඒ ඒ ජාතිය හට ගන්නෙ කොහොමද කියලා.. මුලට ගිහින් බැලුවාම ... පටන්ගන්නේ..

අවිද්‍යා පච්චයා සංඛාරා ... (සංඛාර කිව්වේ .. සිතින් කයෙන් වචනයෙන් කරන ක්‍රියා [කර්ම] .. ) ... ඉතින් නිකන්ම ඔප්පු වෙනවා.. හැමදේටම අවිද්‍යාව නිසා අපි කරගන්න දේ තමයි ඇදිලා එන්නෙ කියලා.. (විඥාණ පච්චයා නාමරූප කියන තැනේති තමයි එලියට යන්නෙ)

මෙතන කේන්දරය සහා අනෙකුත් ධර්ම සම්බන්ධයෙන් හොඳ දේශනා දෙකක් තියෙනවා (පිළිවෙලට අහන්න)

1. http://cid-cf2b75c9e1dc5e14.skydriv...rma 2006-10-14.mp3#resId/CF2B75C9E1DC5E14!272
2. http://cid-cf2b75c9e1dc5e14.skydriv...rma 2006-10-14.mp3#resId/CF2B75C9E1DC5E14!273

මෙතන තියෙනව අපි කතාකරපු දේට වැඩිය වෙනස් එකක් වැදගත් වෙයි කියලා හිතුනා ;) (ඩාවින්ගේ පරිණාමවාදය බුදුදහමට අනුව විස්තර කරපු එකක්... )
1. http://cid-cf2b75c9e1dc5e14.office....c/CD25/CD25F17.0 - Q-20-10-2007 DARMA DESANA [DAVINGE%20PARINAMA%20VADAYA%20BUDU%20DAHAMATA%20ANUVA].mp3
 
DO u believe in evolution ? do u really think we came from a monkey? I don't think so
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
Thank you very much Unimatrix

Ultimate question : is there any other way to null/void past Karma?

You cant null/void past karma.. but you can postpone it or unless you pay for it.

Imagine that your past karma is like a fertilized mango seed... and you kept in on a box... you didn't give the items what it requires to grow (soil, water, heat etc.) ... will it grow ? So the mango seed to grow it requires a proper environment... without it cant grow ...karma is like that ..

There is an exception for Ananthariya Akusal and its Remaining. . you have to pay for them :)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
:) You got me wrong mate ... listen to the link i have given... it will tell how we came to earth and what happened since .. :) ..

ara panirasa kapu scene ekada ??

Mchan let me ask you a question

What do you think about this world ?

is it a Super Natural Designed or Randomly started

another question someone can ask when did this Karma started ?

anyway just give me sometime i will listen 2 ur clips :rolleyes:
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ara panirasa kapu scene ekada ??

Mchan let me ask you a question

What do you think about this world ?

is it a Super Natural Designed or Randomly started

another question someone can ask when did this Karma started ?

anyway just give me sometime i will listen 2 ur clips :rolleyes:

...කිසිම දෙයක් අහම්බයකින් (අහම්බ්බ .. කියන්නෙ හේතුව හම්බවුනේ නැහැ කියන එක මිසක් හේතුවක් නැහැ කියන එක නෙමෙයි) ...සිද්ධ වෙන්නේ නැහැ... හේතු අනුව හටගත් ඵල තමයි... මේ හැමදේම....
 
chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉසුරුසිරි;8348404 said:
    1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
    *කිසිම අයුරකින් යුද්දය හෝ කලකෝලාහල ඇනකොටාගැනීම් බුදු දහම අනුමත කරන්නේ නැත.
    2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල ‍රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
    *අයහපත් ‍ක්‍රියාවක දී චේතනාව හෝ කර්මය යහපත් නොවේ.යහපත් චේතනාවකින් කිසිම විටක අයහපතක් විය නොහැක.
    3. කර්මය ශුන්ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
    *බුදුවරුන්ගේ රහතුන්ගේ සමහර කර්ම ජීවමානවම අහෝසි වේ.පිරිනිවන් පෑමෙන් සියලු කර්ම අහෝසි වේ.
    4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද? *දත් හෝ නොදත් කර්ම කියා දෙයක් නැත.පිරිනිවනට යන තරු සියලු කර්ම විදීමට සිදුවේ.ඒකයි සංසාරය මේතරම් බිහිසුනු.
    5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
    *යමක් හොඳ වන්නේ චේතනාව අනුවයි.සිත විබාගකර බැලීමට මනා සිහිනුවන දහම් දැනුම තිබිය යුතුයි.චේතනාව යහපත් නම් විපාකයද යහපත්ය.
    6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?

    *ඔබ දැන් විඳින්නේ මොනවාද-ඔබ කවුද?කර්මය තිබෙන තැන දැනගෙන මොනවා කරන්නද?බැටරියක එලිය තිබෙන්නෙ කොතනද?වහ වහා නිවන අවබෝද කරගන්න වෙහෙසෙන්න.
    7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
    *චේතනාව ප්‍රබලනම් කර්මට ලොකු පොඩි කතාවක් අදාල නැත.
    8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?
    *ස්තාන ලෙස ඔබ දකින්නේ ඔබේ ඇහැට හෝ මහාලොකු විද්‍යාවට අසුවන තැනක් නම් එවැනි තැනක් කොහේවත් නැත.
    ඔබ අනාත්ම බව ප්‍රත්‍යක්සයෙන් අවබෝද කරගන්නේ නම් අපායක් ගැන හිතන්නටවත් අවශ්‍ය නැත.

    ස්තූති, මට පොඩි ප්‍රස්නයක් තියනව ඔය කර්මය දවසක ශුන්ය වෙනවද ? අහල තියනව බුදුන්ටත් බුදු වූ පසු කර්ම පලදුන්න කියලා. අර දේවදත්ත ගල් පෙරලපු වෙලේ සුලු තුවාල ලත් පසු එහෙම දේශනා කලා කියලා.. ඒ ක්ඉයන්නේ කර්ම අඩු මිසක් ශුන්ය කරන්න බැරි බවද ?
     
    SOLUTIONS1979

    Member
    Aug 7, 2015
    6
    0
    0
    2.cetanava kriyava ve.kriyava cetanava nove.(cetanahan bhikkave kammman vadadami).sorakam kireemedi ativanne lobha sit ya.sorakamata cetanavak mul ve. ema mul vuna cetanava akusalayaki. pavula rekeema yahapat cetanavaki.eya kusal nove..akusalut nove...vasikili yamatada cetana pahala kala yutuya...eyada kusal nove akusal da nove...rahatun da cetana pahala karai. ava da kusal nove akusalda nove. me keeve itama saralavaya...gamburin vistara kala haki obata avasya nam.....

    3.karmaya ekak .karma vipakaya tawa ekak. rahatun alut karma res nokarai..karma vipaka gewai. rahatunge mas le kaya pera bavaye avidyawa nisa ati una ekak. pera karma wala pratipalayak. piri niveemata pratama ema siyalu pera kamma geviya yutuya.rahat una kiyanne....matu kamma nokarana adahasai..(sankhara)....sankara paccaya vinnanan.....karma nirodai...vinnana nirodai..nama rupa nirodai....newata upatak neta...mama me kiwwe itama sarala...tawat gaburata vistara kala heka.

    4.me prasnaya oba adahas kala de mata kiva noheka...ati siyum pattak..oba adahas kara ati deyata mata sitena paridi uttara demi.
    hita mata kireema ekak..yamak siduveema tawa ekak.rat vuna istirikkayak ata...mama eya dannawanam allanne itama semin, nopiccenna..mata rasne denenawa vitarai...eya rat vee ati bava nodena alluvot ohu a magin tadin ata pucca gani....dena kalot piccenava adui...nodena kalot piccenava vadi....nodana karana pava barapatala vadi..

    5.obta hodai kiyala hitena hema dewalma kusal venna puluwanda? akusal venna berida?
    obata sapekshawa hoda naraka balanna epa..eka obe mulava...oba hodai kiyala hitena dewal vinayata baha balanna......raga vinaya...dosa vinaya ...moha vinaya...
    yamak asuru karaddi ragaya hata gani nam eya obata hoda unat nokara inna. yamak asuru karaddi dvesaya hata gannavanam eya asuru nokara inna...yamak asuru karana kota mohaya vedi venava nam eka nokara inna....
    anik atata...oba elawalu pihiyak hadanawa...kenek eya ragena parapana nasanava...oba kumak karannada.....
     
    SOLUTIONS1979

    Member
    Aug 7, 2015
    6
    0
    0
    6. mama una pudgalayaku nahai kivvot eka vetenne "UCCEDA VADA" ta.mama una kenek innava kivvot eka "SASVATA VADA". mamek nahai kiyana kenek ta pollakin gahuvot ohu ke gahanne kohamada.?mata rideno...mama ivoro...kiyala. pudgalayek vidyamana venava..mama kiyala allanna sudusu naha. hama MATRAYAKAMA mama venas venava..eka harima geburu pattak..mohatakata kalin hitiya mama neve me mohote inne..venas vela...ese venas vana skanda 5 k mage kiyala ganna njisida? anisida? anisi.

    karmaya tiyenne koheda kiyala mama upamavak kiyannam

    gindara tiyenne gini kooreda? gini pettiyeda? gini pettiyen pitada? gini kooret gini naha. pettiyet gini naha...pitastarawat gini naha...epamanakin ginna natai kiyanna puluvan da? ahema kiyannat baha.ginna hetuvakin hata gani...koorai pettiyai atillimedi ginna hatagani....ginna koheda tibune...gini koore ginna vidya mana venava....ginna karmavagai...Koora mas le kaya vagei.. vataya ahara vagai...den karmaya koheda tiyenne ? epamanakin karma nahai kivva hakida? meka buddha visayata ayiti prasnayak...apita visaya nove....tavat vistara avasya nam gaburin pahadili kala heka..

    7. avurudu 7 ta adu aya kuda aya veti. Loku aya karana kamma valata vipaka ata.
    8.meva seba stana venava. divya tala valata brahma tala valata budun vahanse mas le kayinma vediya.....ema tala valata piyavi tatvayen yannat puluwan...malata passe ipadennat puluwan..apita nopenenne ape tiyena adupaduwakata..oba aciravati ganga deka adda...eya oba nodekkata nahai kiyanna puluwanda? ekata yanna upakramayak oni neda? ese tibunot yanna barida? ema tala 31 eka satya lesa ati ewwa. piyavi gamani yannat upakramayak ata..marila yannat upakrama ata...oya evva dan nahai kiwwata ema tala netuwa yanne naha..loka vinasaya dakvat in pasuwat evva tiyanava
    ....Anatmai yanu UCCEDA DRUSTIYA....Atmayak ata yanu SASWATA DRUSTIYA...Anatmai kiyala oyage oluvata ave ACHARYA VADA osse...Anatta kiyana pali vachneta Anatmai kiyala torapu kena nisa budu dahama prasna godak karagena......

    9.