mensoft2003
Senior Member i think this answer will suits u well
විස්තර කිරිමය ස්තුති, ඔබ කියන දෙ ඇත්තක් වෙන්නත් පුලුවන් මොකද මම අහලා තියෙනවා තක්කෙටම මැරෙන වෙලාව පාවා කියන්න පුලුවන් අය ඉදලා තියෙනවා (එකත් හරිම පුදුමයි) නමුත් පැහැදිලිව කියන්න කොහොමද ග්රහ පිහිටිම කර්මයට බාල පන්නෙ කියලා? මෙහෙම ඇහුවොතින් වඩා නිවැරදි කර්මය හා ග්රහා පිහිටිම අතර ඇති සම්බන්දතාවය කුමක්ද? බුදු දහම අනුව දෙයක් සිදු වෙන්න කරුනි 5ක් පලපනවා නම් කර්මය සියල්ලටම හෙතුවක් නෙමයි නම් හදහනත් බොරු වෙනවා නෙද?
ඔබ දුන්න තම මම අහුවේ නැ හැබැයි
මම උපමාවක් කියන්නම් .. කෙනෙක් තව කෙනෙකුට
1. අතින් ගහනවා අපි ඒකට කියනවා අතින් ගැහුවා කියලා
2. ගලක් අරන් ගහනවා .. අපි කියනවා ගලකින් ගැහුවා කියලා
3. කොටුවකින් ගහනවා ... අපි කියනවා කෝටුවකින් ගැහුව කියලා
ටිකක් හොඳට ව්පරම් කරලා බැලුවාව ඉහත අවස්ථා තුනටම "අත" මුල්වෙලා තියෙනවා නේද ?

(ඩාවින්ගේ පරිණාමවාදය බුදුදහමට අනුව විස්තර කරපු එකක්... )
You got me wrong mate ... listen to the link i have given... it will tell how we came to earth and what happened since ..