ශිරාවටම ලැජ්ජයි..මූ ඔක්ටෝබර්නේ ඇවිත් තියෙන්නේ.. එද්දි නිගා බෑන් ඇති
![]()
muta ethakota set karala demu 
hehe ow ow pora ban wela tikak dawas ne dan,aye ei thawa tika dawaskin,thatta kukula kiyagenamuta ethakota set karala demu
![]()
නිගාගෙ නම්බර් එක තියෙනවා දෙන්නද...

ඌප්ස්..කතාව යන පැත්ත හරි නෑ වගේ..උඹලා දෙන්නම ඕක නතර කරපල්ලකෝ..කලින් ගිය විදියට ත්රෙඩ් එක ආතල් බං
අනිත් එක මන් උබට නගයා එක්ක බුදුයන්න කියලා කිව්වෙ නැනෙ
මම කිව්වෙ නගයගෙ කම්මැලිකම යවන්න නගයගෙ ගෙවල් පැත්තෙ බටර් ටිකක් ගගෙන පලයන් කියලා විතරයි![]()
hehe ow ow pora ban wela tikak dawas ne dan,aye ei thawa tika dawaskin,thatta kukula kiyagenamuta ethakota set karala demu
![]()
නෑ නෑ ඒක එච්චර කතාවක් නෙමෙයි..4ක් හිටියා එකටම..හැම රෙද්දම මුන් හතරදෙනා එකටමයි..මුන් 4න් එකෙක් එක දවසක් කියනවා අඩෝ අරුන් තුන් දෙනා එදා බියර් 1ක් ගහලා කෙලින් හිටියනේ...උන්ට මාර විදිහට බොන්න පුලුවන් කියලාහරි හරි ඔන්න මම සමාව ගත්තා අර අලුන් බුවාගෙන්
එක නෙමෙයි අර උබ ඉස්කොලෙ ගිය කලෙ වෙච්ච කතාව කියපන්කො අපිට

මේක මේ 12 වසරෙදි වගේ වෙච්ච එකක්... තාම උන් එහෙමද දන්නෙ නෑ

නෑ නෑ ඒක එච්චර කතාවක් නෙමෙයි..4ක් හිටියා එකටම..හැම රෙද්දම මුන් හතරදෙනා එකටමයි..මුන් 4න් එකෙක් එක දවසක් කියනවා අඩෝ අරුන් තුන් දෙනා එදා බියර් 1ක් ගහලා කෙලින් හිටියනේ...උන්ට මාර විදිහට බොන්න පුලුවන් කියලාමේක මේ 12 වසරෙදි වගේ වෙච්ච එකක්... තාම උන් එහෙමද දන්නෙ නෑ
![]()

එකක් 400කට
මම උඹට 50-100 අතරේ දෙන්නම්![]()
ඌ ආයෙත් ආවම මමත් දැක බලා ගන්නම් කෝ.. ඒක නෙමේ තොපිට වහිනවාද බන්?

අපෙ මලින් වගෙමයි එහෙනම් මැන්ස් , මලින් බියර් එක ගහලා 5 වසරෙ එකෙක් එක්ක වලියක් දාගත්තා
හිතා ගන්න පුලුවන්නෙ මලින් වෙරිවෙච්ච තරම![]()
හප්පා අරුන් හොඳයි වගේඋබව මිට කලින් දැකලා පුරුදුයි පුරුදුයි වගෙ මචන්![]()

යකෝ ෂිපින් වලට 300ක්...මම මෙහෙන් ගන්නම්එත කොට ෂිපින් වලට ගෙවන්නෙ මම අහවල් එක උගස් කරලද බොලෙ?

![]()
හප්පා අරුන් හොඳයි වගේ
උබ මාව දැක්කා නම් අනිවා අදුර ගන්නවා... මම ටීවී එකේ ඇඩ් වල ඉන්නවා![]()