kammaliyo

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌප්ස්..කතාව යන පැත්ත හරි නෑ වගේ..උඹලා දෙන්නම ඕක නතර කරපල්ලකෝ..කලින් ගිය විදියට ත්‍රෙඩ් එක ආතල් බං
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ශිරාවටම ලැජ්ජයි..මූ ඔක්ටෝබර්නේ ඇවිත් තියෙන්නේ.. එද්දි නිගා බෑන් ඇති:(
    :lol:

    hehe ow ow pora ban wela tikak dawas ne dan,aye ei thawa tika dawaskin,thatta kukula kiyagena :lol: muta ethakota set karala demu :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    ඌප්ස්..කතාව යන පැත්ත හරි නෑ වගේ..උඹලා දෙන්නම ඕක නතර කරපල්ලකෝ..කලින් ගිය විදියට ත්‍රෙඩ් එක ආතල් බං

    හරි හරි ඔන්න මම සමාව ගත්තා අර අලුන් බුවාගෙන්
    එක නෙමෙයි අර උබ ඉස්කොලෙ ගිය කලෙ වෙච්ච කතාව කියපන්කො අපිට
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    අනිත් එක මන් උබට නගයා එක්ක බුදුයන්න කියලා කිව්වෙ නැනෙ
    මම කිව්වෙ නගයගෙ කම්මැලිකම යවන්න නගයගෙ ගෙවල් පැත්තෙ බටර් ටිකක් ගගෙන පලයන් කියලා විතරයි:rolleyes:

    එහෙ නම් උඹ වරෙන් කෝ අපෙ ගෙවල් පැත්තෙ.... බටර් ඕන නැහැ. මගේ ගාව වැක්ස් එකක් තියෙනවා වාහන වලට දාන.. මම ඒක හොයලා තියන්නම්.
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    hehe ow ow pora ban wela tikak dawas ne dan,aye ei thawa tika dawaskin,thatta kukula kiyagena :lol: muta ethakota set karala demu :P

    ඌ ආයෙත් ආවම මමත් දැක බලා ගන්නම් කෝ.. ඒක නෙමේ තොපිට වහිනවාද බන්?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හරි හරි ඔන්න මම සමාව ගත්තා අර අලුන් බුවාගෙන්
    එක නෙමෙයි අර උබ ඉස්කොලෙ ගිය කලෙ වෙච්ච කතාව කියපන්කො අපිට
    නෑ නෑ ඒක එච්චර කතාවක් නෙමෙයි..4ක් හිටියා එකටම..හැම රෙද්දම මුන් හතරදෙනා එකටමයි..මුන් 4න් එකෙක් එක දවසක් කියනවා අඩෝ අරුන් තුන් දෙනා එදා බියර් 1ක් ගහලා කෙලින් හිටියනේ...උන්ට මාර විදිහට බොන්න පුලුවන් කියලා:lol::lol: මේක මේ 12 වසරෙදි වගේ වෙච්ච එකක්... තාම උන් එහෙමද දන්නෙ නෑ:(:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    නෑ නෑ ඒක එච්චර කතාවක් නෙමෙයි..4ක් හිටියා එකටම..හැම රෙද්දම මුන් හතරදෙනා එකටමයි..මුන් 4න් එකෙක් එක දවසක් කියනවා අඩෝ අරුන් තුන් දෙනා එදා බියර් 1ක් ගහලා කෙලින් හිටියනේ...උන්ට මාර විදිහට බොන්න පුලුවන් කියලා:lol::lol: මේක මේ 12 වසරෙදි වගේ වෙච්ච එකක්... තාම උන් එහෙමද දන්නෙ නෑ:(:rofl:

    අපෙ මලින් වගෙමයි එහෙනම් මැන්ස් , මලින් බියර් එක ගහලා 5 වසරෙ එකෙක් එක්ක වලියක් දාගත්තා
    හිතා ගන්න පුලුවන්නෙ මලින් වෙරිවෙච්ච තරම;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    ඌ ආයෙත් ආවම මමත් දැක බලා ගන්නම් කෝ.. ඒක නෙමේ තොපිට වහිනවාද බන්?

    උබව මිට කලින් දැකලා පුරුදුයි පුරුදුයි වගෙ මචන්:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපෙ මලින් වගෙමයි එහෙනම් මැන්ස් , මලින් බියර් එක ගහලා 5 වසරෙ එකෙක් එක්ක වලියක් දාගත්තා
    හිතා ගන්න පුලුවන්නෙ මලින් වෙරිවෙච්ච තරම;)
    :oo: :lol: හප්පා අරුන් හොඳයි වගේ
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    උබව මිට කලින් දැකලා පුරුදුයි පුරුදුයි වගෙ මචන්:D

    උබ මාව දැක්කා නම් අනිවා අදුර ගන්නවා... මම ටීවී එකේ ඇඩ් වල ඉන්නවා:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    :oo: :lol: හප්පා අරුන් හොඳයි වගේ

    පොඩි එකා හිටියෙ ගහ උඩ මලින් ගහ උඩ හිටපු පොඩි එකත් එක්ක ගෙම ඉල්ලුවා
    මෙන්න මෙහෙම ''අඩො පොඩි එකා පැහැපිය බිමට '' කිය කිය
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    උබ මාව දැක්කා නම් අනිවා අදුර ගන්නවා... මම ටීවී එකේ ඇඩ් වල ඉන්නවා:P

    මම අදුර ගත්තෙ උබෙ සුකිරි දත් ටිකෙන් මචන්