(EK Radio)2010 Oct 27 - Discover with tckrockz

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පේන දැන් නොපෙනේ, දෙයියෝ නිවාඩු:baffled:
    නිඹුල්ලු කෙසේ වෙතත් උඹගෙ අල්ලපු ගෙදර හිටපු පූසි මිසින්ග්ලු:rolleyes::P

    :lol: :lol:

    :baffled:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons0429.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙයියොන්ට නෙමේ ඒ කෙල්ලට වශිය ‍කරේ:P:P

    ඉතින් ඒක තමයි කියන්නෙ. දෙවියන්ට හොඳ ද මල්සරාට හා මහ බඹාට ඉහලින් ගිහින් ඒ වැඩ කරන්න? :lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනිවාර්ය සේවය...
    :no: මම එච්චර Size Dial එකක් නෙවෙයි බංZ... :no:
    ගොඩක් අය අහලා තියෙනවා,
    :rolleyes: "උඹ Bike එකේ යනවද..? Bike එක උඹව අරන් යනවද කියලා..." :rolleyes:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එහෙනං බොරු, උන් කොහොමත් මාත් එක්ක ඇගේන්ස්ට් එකටමයි ඉන්නෙ..ළගදි ඕකෙ ලොක්කගෙ දුවට වශියක් කරල අපේ ගමේ එකෙක්ට සෙට් කොරානෙ ඒකයි ඔය:angry::angry::P

    :lol: :lol: :lol: ahhh ayeee lokkage duwala ehema nadddaaa.....? :rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මැරෙන්න කලින් දැනගත්තොත් අනිවා කියන්නම්..
    කියන්න බැරි වුනොත් ඉතින් එළකිරි ඉන්න මගෙ යාළුවෝ කියයි..
    .
    ඕවා කියල මාව අඬවන්න හිතන්න එපා ඔයා:love::love::P