Menna Ranil ge Rata Sawariye Result eka

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    eye10pic7[1].jpg

    යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කළ යුතුයි-බ්‍රිතාන්‍ය අගමැති කියයි...

    ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයක් සිදුවිය යුතු බව තමන් තාමත් විශ්වාස කරන බැවි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා යළිත් අවධාරණය කර තිබේ.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සියෝබ්හෙන් මක්ඩොනග් මහත්මිය විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    බ්‍රිතාන්‍ය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් වසරකට ස්ටර්ලිං පවුම් මිලියන තුනක් පමණ මුදලක් ගෙවා පවත්වාගෙන යනු ලබන්නේ යයි කියනු ලබන"බෙල් පොටින්ජර්" නමැති මහජන සබඳතා ඒජන්සියට අති විශාල මුදල් සම්බාරයක් වියදම් කරමින් බ්‍රිතාන්‍ය තුළ කටයුතු කරන්නට ඉඩ ලබාදී තිබියදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා වලට කුමක් සිදුවන්නේදැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කර තිබේ.

    බ්‍රිතාන්‍ය පුවත්පත්,ටී.වී ආයතන,ආදිය හරහා"බෙල් පොටින්ජර්"මහජන සබඳතා ඒජන්සිය විසින් නොයෙකුත් දැන්වීම් හා වැඩසටහන් ආදිය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබූවද යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයක් කළ යුතු බව තමන්ගේ හැඟීම බව කැමරන් විසින් පෙන්වා දී තිබේ.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බ්‍රිතාන්‍ය තුළ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බව කියන බෙල් පොටින්ජර් ඒජන්සියේ හිටපු සාමාජිකයෙකු බැව් ද විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

    British PM reiterates call for Independent probe

    British Prime Minister David Cameron reiterated in parliament that whatever said and done an independent inquiry should be conducted into the alleged war crimes in Sri Lanka. Cameron said this answering a question raised by Siobhain McDonagh MP during Prime Ministers Questions.

    McDonagh made the query in light of the PR agency Bell Pottinger which is alleged to have been employed by the Sri Lankan Government to conduct an image building campaign in UK.

    Excerpt from UK parliament Hansard;

    Siobhain McDonagh (Mitcham and Morden) (Lab): As a former PR man, does the Prime Minister agree that no matter how much Bell Pottinger tries to spin the Sri Lankan Government, the demands for an international independent war crimes tribunal intensify as more evidence of alleged assassination and civil rights abuses comes out?

    The Prime Minister: The hon. Lady makes a fair point. We need to see an independent investigation of what happened. Everyone has read the papers and seen the TV footage, but we need an independent investigation to work out whether what she suggests is right.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=11785#

    kohomada ponil ge wada?:growl::growl::growl:


     
    Last edited:
    • Like
    Reactions: cr33py_f41iry

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    oka adai kelam tika kiyawala lankawata awe.okata henama gahapan..kelam kiya kiya suddanta .... denawa..okawa accident ekak wela ballek wage mariyan..ape rate inna karume oka thama
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ranil ta thiyana place eka neda??? :lol:
    u kiyana ewa British PM unath ahanawa... MR kiyana ewa ekak wath ganan ganne nedda bang..... :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිරේ තියන සැප උඹ දන්නේ නෑ. :P:P:P

    පට්ට ආතල්. එක තමයි බන් කිව්වේ? ආණ්ඩුව එහෙම මගුලක් කරලා නාතන් ඕකට මොකද ඔච්චර නහින්නේ? කරලා තියනවා නං නේ ඕවට බය වෙන්ඩ ඕනේ? උඹ කියන විදියට ආණ්ඩුව බයයි. එහෙම නේද?

    කලින් කිව්වේ කොහොමද? හමුදාවේ කාවවත් අදිකරණයකට දන්නේ නෑ කියලා. දැන් කොහොමද?

    ඔක්කොම වාසි පැත්තට හෝයියා. ඕක රනිල් විතරක් නෙමේ. මහින්ද විපක්සේ හිටියත් ඔය දේම තමයි කරන්නේ. කලින් මතකනේ මහින්ද 88-89 ජෙනිවා ගිහින් කියපු දේවල්?
    :rolleyes::rolleyes::rolleyes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ubata hari happy neda?nodakin thoth hoda ranil ge kare ellanna.yako meka ape mulu ratatama balapana ekak.MR ge magulak neme

    apith rata gena hituwa... minissu war eken passe ratath widiyata issarahata yai kiyala... but une eka nemei ne.... pawlak goda yana ekane...

    den me rate inna wata wada yanna system ekak hoyana eka thama karanne
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    apith rata gena hituwa... minissu war eken passe ratath widiyata issarahata yai kiyala... but une eka nemei ne.... pawlak goda yana ekane...

    den me rate inna wata wada yanna system ekak hoyana eka thama karanne

    ehemada?ehenam kotinta support karatna eun gen dollars higa kala aiyth bus wala bomba thiyapiyaw:growl::growl::growl::growl:
     

    Similar threads