kauda mekata ekaga wenne

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඔයා කියන කතාවට අනුව කෙනෙක් ඇඳුම් නැතුව ඉන්න එක අනුමත වෙනවා අඩුම ගානෙ රෙදි කෑල්ලක් හරි පටලගෙන ඉන්න එකට වඩා.

    mekai bro man adahas kale adum gana nemene. adumak kiyanne apita athawashayama deyak. but hithala balanna dan kale minissu adunut athuluwa gewal dorawal and tawa tawa dewal gana onawata wada hitha hitha hithin kochchara widonawada kiyala.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මම එකඟයි. අපි දුක් විඳින්නේ හැම දෙයක්ම තෘෂ්ණාවෙන් අල්ලාගෙන ඉන්න නිසයි.
    අපිට අපිවත් නැහැ කියලා දැනෙනෙ එකට තමා නිවන කියන්නේ

    anna e dema tamai man kiyannat try kare....
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    oya kathawata man ekaga wenawa but bro mekane wade ape kattiya try karanne oya bageta thiyena de eyalage hithu kamathata anuwa onawatat wada wadi karaganna enna ethanadi apita apiwat nathi wenawa. anika hitha hiswa thiyenakota(anawashsha) prashna nathuwa thiyenakota kochchara hithata nidahasak labenawada

    අනිවා මචො..අපි නිවන් දැකපු අය නෙවෙයිනේ..අපිට ජීවිතයෙදි යම් යම් දෙවල් අවශ්‍ය වෙනවා..ඒවා අපි කොහොම හරි ලබාගන්න හදනවා.මේ පෘථග්ජන,තරගකාරී ලෝකයේ ජීවත් වෙනකොට ඒවා අවශ්‍ය වෙනවා.ඒත් අපිට පුලුවන් නම්,පැවිදි වෙලා හරි,භාවනානුයෝගීව හරි ඉන්න,අපිට පුලුවන් වෙයී මේ දේවල් වලින් ගැලවෙන්න.
    ඔයා හරි සහො මේ ක්‍රමෙන් අපිට අපිව නැති වෙනවා තමයි.
    මම something is better than nothing කියලා කිව්වේ අපේ සාමාන්‍ය ජිවිතයේදි.ඒත් අපිට පුලුවන් නම් අපිට කියලා කිසිම දෙයක් නැතුව,හිතේ සතුටින් ඉන්න.
    මං හිතන්නේ අපි දිනුම්..
    .
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    නැති ප්‍රශ්න දාගන්න ඕන නෑ මචො..එදිනෙදා ජීවත්වෙන එකත් දැන් ලොකු ප්‍රශ්නයක්..

    ekanam aththa tamai..... me jiwithedi apita dawasin dawasa alut alut widiye alut prashna walata muna denna wenawa. anika api hama prashnayak thulinma apita ape jiwitheta athdakim labenawa. ewa ape jiwitheta godak prayojanawat wenawa.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    අනිවා මචො..අපි නිවන් දැකපු අය නෙවෙයිනේ..අපිට ජීවිතයෙදි යම් යම් දෙවල් අවශ්‍ය වෙනවා..ඒවා අපි කොහොම හරි ලබාගන්න හදනවා.මේ පෘථග්ජන,තරගකාරී ලෝකයේ ජීවත් වෙනකොට ඒවා අවශ්‍ය වෙනවා.ඒත් අපිට පුලුවන් නම්,පැවිදි වෙලා හරි,භාවනානුයෝගීව හරි ඉන්න,අපිට පුලුවන් වෙයී මේ දේවල් වලින් ගැලවෙන්න.
    ඔයා හරි සහො මේ ක්‍රමෙන් අපිට අපිව නැති වෙනවා තමයි.
    මම something is better than nothing කියලා කිව්වේ අපේ සාමාන්‍ය ජිවිතයේදි.ඒත් අපිට පුලුවන් නම් අපිට කියලා කිසිම දෙයක් නැතුව,හිතේ සතුටින් ඉන්න.
    මං හිතන්නේ අපි දිනුම්..
    .

    අපි කරන්න ඹින ලද දෙයින් සතුටු වෙලා ජිවිතේ සතුටින් ගෙවන්න එතකොට අපි දිනුම්.. අන්න එක තමයි අපේ ජිවිතේ අපිට ලැබෙන නියම අභියොගය....