සින්ඩරෙල්ලා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    cinderellar.jpg


    :love::love::love:







    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Pattta

    Moko sapaththuwakda ?? :D :P
    අපෝ නෑ:no: මේක මේ නොඉදුල් මලක්:P

    අම්මියෝ.....එල එල....
    මේ සින්ඩරෙල්ලා එසේ මෙසේ එකියක් නෙවෙයි වගේ....
    හ්ම් හ්ම්ම්.. හරිම දුර්ලභයි මේ වගේ කෙල්ලො:D
     
    • Like
    Reactions: the_avatar

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මටත් අන්තිමට සපත්තුව (boot) තමයි ඉතුරු උනේ.... MAXXA CREATION 1 MACHO :D:D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    රැ දැක්ක සින්ඩරෙල්ලා උබෙ හදවතෙ:love: අවතාර කරනවා නෙද
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නම් සිරා මචං.... :):)

    සපත්තුවක් වෙනුවට බූට් එකක් තියලා ගියාද..? :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නිදි බිංද දෑසෙ කෙනාද?
    එයා තමයි:D

    maxxxa.............

    හේහ්... හෙහ්.... ආදරේ කියන්නෙ ඔන්න ඕකට
    ඒක තමයි:love::love::P

    Onna dan horunta wede tikak amaru wela:D... ela malli :)
    තෑන්ක්ස් අයියා:):)

    මටත් අන්තිමට සපත්තුව (boot) තමයි ඉතුරු උනේ.... MAXXA CREATION 1 MACHO :D:D
    තෑන්ක්ස් බ්‍රදර්:D

    රැ දැක්ක සින්ඩරෙල්ලා උබෙ හදවතෙ:love: අවතාර කරනවා නෙද
    :no::no::P

    ohoma boot kanna epa ban:P
    කන්නෙ නෑ බං කැවෙනව:P

    thnx bro.gud 1
    rep+++++
    ස්තූතියි මචං:D

    මේක නම් සිරා මචං.... :):)

    සපත්තුවක් වෙනුවට බූට් එකක් තියලා ගියාද..? :P
    :no: බූට් එකත් අරං ගියා:P

    තෑන්ක්ස්:P:P

    සින්ඩරෙල්ලා සුරංගනාවියක් නේද..:P
    නියමයි මචෝ..
    :rolleyes: හ්ම්ම්.. එයානං සුරංගනාවියක් තමයි මට:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලොත් එක්ක පැටලුනා කියන්ne සුරංගනා ලොකෙක අතරමන් උන වගෙ තම්යි:love:
    එත් සපත්තුව මුන ගැහුනට පස්සෙ තමයි තෙරුම් යන්නෙ අපාය කියන්නෙ මොකක්ද කියලා:(
    රෙපය නම් දෙන වෙන්නෙ නැ
    ජය වෙවා!
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කෙල්ලොත් එක්ක පැටලුනා කියන්ne සුරංගනා ලොකෙක අතරමන් උන වගෙ තම්යි:love:
    එත් සපත්තුව මුන ගැහුනට පස්සෙ තමයි තෙරුම් යන්නෙ අපාය කියන්නෙ මොකක්ද කියලා:(
    රෙපය නම් දෙන වෙන්නෙ නැ
    ජය වෙවා!
    අනිවා අනිවා, ස්තූතියි මචං :D:D
     
    • Like
    Reactions: prageeth119lk