(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔයාගෙන් වන්දි ඉල්ලලා නඩු දානවා. හිතා මතා අපහාස කිරීම.
    ඔයා ඕම කරන්නෙපා:no::no:නඩු ගාස්තු ජීටී ලොක්කගෙන් තමයි ඉල්ලගන්න වෙන්නෙ..මම පව්ව්ව් බං

    okane kiyanne kalin awath ubalath ekka ba kiyala:frown::frown:
    කමක් නෑ කමක් නෑ.. තරහ නැතුව මෙහෙට වෙල්කං වෙයංකො:D:D:P

    :D Damuu Damuu...... Gurama suba mohotin patan ganndakooooo ;)
    ජූස් ජූස් හැමෝම එන්ඩ ලාබෙට කෝප්පයක් පුරවලා ජෑස්ගේ ජූස්....
    ජූස් ජූස් හැමෝම එන්ඩ ලාබෙට කෝප්පයක් පුරවලා ජෑස්ගේ ජූස්....
    :D:D:D


    උඹ මහ ගුරුන්නාන්සේට ෆුල් භක්තිය නේ? :rolleyes:
    දේව බත්තිය:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙටම බලමු..
    ආසියාවෙන්ම පලමු වරට

    11.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට දැන් තමයි එන්න පුලුවන් වුනේ..
    මං පරක්කු වුනාද දන්නේ නෑ.. :(
    මේ ත්‍රේඩ් එකේ පිටු මේ වෙද්දි ගිහිල්ලා තියෙන දුරටම හිතෙන්නේ මම පරක්කු වැඩි කියලායි..

    අද මිස්ටිරියස් සහෝදරි වෙන්න ඇති ඉන්නේ..
    හොදට වැඩේ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    na na..welcome kiuwa...maath dan awe
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා ඕම කරන්නෙපා:no::no:නඩු ගාස්තු ජීටී ලොක්කගෙන් තමයි ඉල්ලගන්න වෙන්නෙ..මම පව්ව්ව් බං

    :oo:


    දේව බත්තිය:P:P

    එතකොට පොඩි ගුරා? උව ගනන් ගනේවත් නෑ වගේ
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ මේ අපේ මල්කවිට මුකුත් කීන්න එපා:angry::love::love::P:P
    :ෂොකඩ්: ඇයි බං එළකිරිය ගර්ල් සයිට් එකක් එක්ක වෙඩිං කන්න වත් යනවද :දිවඋළුක්කුව::දිවදොට්ට::දිවදොට්ට:

    :lol: :lol: :lol: ;)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    බේස්ලයින් එකට මිනිත්තු 3යි. අවිස්සවේල්ල පාර ඔරුගොඩවත්තට මිනිත්තු 3යි. පර්ච් එකක් කීයක් කියලාද හිතන්නේ?

    sirawata matat oya patte land ekak nadda ganna..

    ai ara kunugoda ta tappara 5i
    :lol::lol: