(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මට දැන් තමයි එන්න පුලුවන් වුනේ..
    මං පරක්කු වුනාද දන්නේ නෑ.. :(
    මේ ත්‍රේඩ් එකේ පිටු මේ වෙද්දි ගිහිල්ලා තියෙන දුරටම හිතෙන්නේ මම පරක්කු වැඩි කියලායි..

    අද මිස්ටිරියස් සහෝදරි වෙන්න ඇති ඉන්නේ..
    හොදට වැඩේ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..


    ela elaaaazz...komada yaluwaa.....:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම මේ අළුත් වැඩකට බිසී... කට්ටියට ටික වෙලාවකින් සාම්පල් එක දෙන්නම්කෝ

    11.gif


    එතකොට පොඩි ගුරා? උව ගනන් ගනේවත් නෑ වගේ

    :growl::growl: