(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
බය නෙවෙයි මේ මනුස්සයාට
ප්‍රශ්නයක් තේරුම් ගන්න බැරි හින්දායි
ප්‍රශ්න අහන්නේ නැත්තේ..

තේරුමක් නැති හින්දා..:P

අන්න හරියටම කිව්වා......:lol::lol::lol::lol:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේ නෙවෙයි..
    එහෙම ම තමයි..
    අද මිනිහා පොඩ්ඩක් දාලා වගේ..
    ඒ හින්දායි අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ..
    :rolleyes::lol:

    ඇයි කියුවෙ මලක් ගහලයි ඉන්නෙ කියල :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද හුග දෙනෙක් කලින් ම නිදා ගන්න යනවා වගේ..
    ඔව් ඉතින් අද ඉන්නේ මල් බබා කියලා කවුරුත් දන්න වා නේ.. ඒ හින්දායි.:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දාපං දාපං. මමත් අන්තිමට බිව්වාට පස්සේ බිව්වේ නෑ. :no:

    1-carlsberg.jpg


    oowada?
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    අද හුග දෙනෙක් කලින් ම නිදා ගන්න යනවා වගේ..
    ඔව් ඉතින් අද ඉන්නේ මල් බබා කියලා කවුරුත් දන්න වා නේ.. ඒ හින්දායි.:P
    :lol: