ලගදි driving license

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
කවුරු හරි ලගදි driving license ගත්තාද....? මට දැනගන්න ඔනි temporary license එක කොයි වගේද කියලා....?එක පරණ temporary license එක වගේමද කියලා....?
:(:( කවුරු හරි ලග තියේනවා නම් image එකක් දාන්න...
 

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    udaduwak karapalla ko....:growl::growl:
    මං ගත්තේ මීට මාස 2ක 3කට කලින්.ඒ දුන්නේත් පරණ විදියටම තමයි.4ටෝ 1ත් එක්ක සීල් එක ගහපු කොලයක් තමයි හම්බ උනේ.
    :P:P:P:P:P
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    dan temp ekak denne naa machan, trial pass nam pass kiyala kolayak denawa, eka temp lisn eka widiyata use karanna baa kiyala yatin gahalama thiyanawa, temp ekak denne nadda kiyala ahuwama, " wadi kal yanna kalin gedarata thapalen enawa kiwwa, " but mama danata karala weeks 2k withara una, thaama naaaa
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මේ තියෙන්නෙ අලුතින් දෙන එක, මේක එකක් නම් නෙමේයි, මෙකෙන් වාහන එලවන්න නම තව ලයිසන් තියන කෙනෙක් ඉන්න ඔනෙ
    එතකොට ටෙම්පරි ලයිසන් එකක් දෙන්නේ නැද්ද දැන්...?:no::no: