උදුල් balla arrested

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න අද(29) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරන බව නුගේගොඩ කොට්ඨාශ භාර ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    උදුල් ප්‍රේමරත්න මේ වන විට නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යා‍ලයේ රඳවා සිටින බව පොලිස් අධිකාරීවරයා සඳහන් කරයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අසල දී අද දහවල් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනුණි.

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශ භූමියට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළ වලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇත්නම් ඔහු අත්ඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ ප්‍රකාශ කර තිබුණි.
     
    Last edited:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද windows8 ඇතුළු එළකිරි.කොම් හි විශ්වවිද්‍යලිය උපාධිදාරී හා උපාධි අපේක්ෂක සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය!
     
    • Like
    Reactions: love.you

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද windows8 ඇතුළු එළකිරි.කොම් හි විශ්වවිද්‍යලිය උපාධිදාරී හා උපාධි අපේක්ෂක සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය!

    Agreed!
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද helo256 ඇතුළු එළකිරි.කොම් හි සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය
     
    138

    Banned
    Oct 14, 2010
    112
    8
    0
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද helo256 ඇතුළු එළකිරි.කොම් හි සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය

    :yes:

    hoda wade
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    Campus wala Politics kara kara ahinsaka lamainwa balen rawattagana, ahinsaka ammala thaathalage balaaporoththu winaasa karana mee miniha ethulu siyaluma JVP kaarayanwa arrest karanda oone magee neethiye hetiyatanan...:frown::frown::frown:
    Campus lamainta udgooshana karanda saadaarana heethu thiyanawa.. eewata udgooshana kalaata kisi waradak nehe.. hebei JVP ekee pabayo welaa ee kaalakanni paksheta kadee gihin nikan jeewithee winaasa karaganna 1 genanan maha aparaadayak...:dull:
     
    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    oka karanna tibbe kalin ...
    dan parakku vadi
    oya yakaa okkoma kollo tika avissuwa ne..

    tamil university okkoma elata vadaa......
    ape unta tamaa okkomaaa.......
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද windows8 ඇතුළු එළකිරි.කොම් හි විශ්වවිද්‍යලිය උපාධිදාරී හා උපාධි අපේක්ෂක සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය!

    කොටින්ට එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු. ඒ අතර අලුත් සතුරා විනාශ වූ විට මහා පාරේ කිරිබත්ද පිස කමු.
     
    hahahahah
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    විශ්වවිද්‍යාල තුල බංකලොත් දේශපාලනය කරමින් අහිංසක සිසුන්ගේ ජිවිත බිලි ගන්නා උදුල් ප්‍රේමරත්න නම් පහර බල්ලව අත්අඩංගුවට ගැනීම පිළිබද windows8 ඇතුළු එළකිරි.කොම් හි විශ්වවිද්‍යලිය උපාධිදාරී හා උපාධි අපේක්ෂක සාමාජිකයන්ගේ බලවත් ප්‍රසාදය!

    aniwarenma
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කොටින්ට එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු. ඒ අතර අලුත් සතුරා විනාශ වූ විට මහා පාරේ කිරිබත්ද පිස කමු.

    menna anthareta p*ka dena ekekta ridila :lol:

    dan EK eke muta thaniyen gama denna thiyenne

    munta katha karanna ballekwath ithuru wela naha