Rep Power Problem

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    එලකිරියේ රෙප් පවර් එක වැඩි වෙන්නේ මාස 6 කට පාරක් කියලා මෙන්න මෙතන තියෙනවා

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
    දැන් මම ඇවිල්ලා මාස 6 කට වැඩී හැබැයි තාම 1යි :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේකට විසදුම මොකද්ද ?
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඒ ඉස්සර :) දැන් අවුරුද්දකට සැරයක් වැඩි වෙන්නෙ, rep points 1000 පහු කලාමත් එකක් වැඩිවෙනවා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    i love reps:P
    wedakuth ne....lol eth ona:p
    thread dana ekata itin denna puluwan comments and reps witharane....
    itin e dekawath nethuwa mokatada thread danne lol
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    රෙප් ගැන නොසිතා සිටීම ;)

    nosithaa inna puluwan but ........

    one year walin ekak wadi wenawa

    masa 6 newei

    hmmmm

    rep walin wedak nehe ban. memberslath ekka hondin innawa nan rep oooone nehe echcharayi ooone :)

    mama nam thaama kisima waliyak daagena naaa , hodinma thamai :rolleyes::rolleyes::rolleyes::rofl:

    ඒ ඉස්සර :) දැන් අවුරුද්දකට සැරයක් වැඩි වෙන්නෙ, rep points 1000 පහු කලාමත් එකක් වැඩිවෙනවා

    1000 :oo::oo::oo:

    i love reps:P
    wedakuth ne....lol eth ona:p
    thread dana ekata itin denna puluwan comments and reps witharane....
    itin e dekawath nethuwa mokatada thread danne lol

    anna ekane ban welaa thiyenne
    rep goooooodaaaaak thibbama podi pili ganiimak thiyenawane :nerd: