Meka Megastar Ajith Ge wadak da?
අලෙවි නියෝජිත ඝාතනය කර
ලක්ෂ 1 1/2ක සිම්කාඩ් කොල්ලකති
ජංගම දුරකථන සිම් කාඩ්පත් අලෙවි නියෝජිතයකු නවගමුව වැලිහේන ප්රදේශයේදී ඊයේ (29 වැනිදා) උදේ 11.30 ට පමණ වෙඩි තබා ඝාතනය කළ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා සිම් කාඩ්පත් තොගයක් කොල්ලකාගෙන පළාගොස් ඇත.
සිම් කාඩ්පත් අලෙවි නියෝජිතයා සිය යතුරුපැදියෙන් යද්දී ඒ පසුපස තවත් යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු වැලිහේන ප්රදේශයේදී අලෙවි නියෝජිතයා නතර කරගෙන තිබේ.
ඒ අවස්ථාවේ සිම් කාඩ්පත් අලෙවි නියෝaජිතයා කොල්ලකරුවන් සමග පොර බදා ඇති අතර එහිදී එක් කොල්ලකරුවකු ඔහුට වෙඩි තබා ඇත.
පසුව අලෙවි නියෝජිතයා සතුව තිබූ සිම් කාඩ්පත් තොගය කොල්ලකා ගෙන ඇති කොල්ලකරුවන් පළා ගොස් තිබේ.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ සුමුදු නයනප්රිය නමැති 27 හැවිරිදි තරුණයෙකි. මාතර අපරැක්ක ප්රදේශයේ පදිංචිකරුවකු වන මෙම තරුණයා ජංගම දුරකථන ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරමින් සිsටියේය.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තොරතුරු හෙළි වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදා ඇත.
නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගමුව පොලිස් ස්ථානාධිපති ඒ මහගෙදර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
![33633_158896254150350_100000899285439_293632_871121_n[1].jpg 33633_158896254150350_100000899285439_293632_871121_n[1].jpg](https://elakiri.com/data/attachments/21/21202-e4423e5c6c4d59a2910269edffa4f27d.jpg)

Last edited: