Meka Megastar wenna heena dakina kenek Ge wadak da?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Meka Megastar Ajith Ge wadak da?

    අලෙවි නියෝජිත ඝාතනය කර
    ලක්‍ෂ 1 1/2ක සිම්කාඩ් කොල්ලකති

    ජංගම දුරකථන සිම් කාඩ්පත් අලෙවි නියෝජිතයකු නවගමුව වැලිහේන ප්‍රදේශයේදී ඊයේ (29 වැනිදා) උදේ 11.30 ට පමණ වෙඩි තබා ඝාතනය කළ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ එකහමාරක්‌ වටිනා සිම් කාඩ්පත් තොගයක්‌ කොල්ලකාගෙන පළාගොස්‌ ඇත.

    සිම් කාඩ්පත් අලෙවි නියෝජිතයා සිය යතුරුපැදියෙන් යද්දී ඒ පසුපස තවත් යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු වැලිහේන ප්‍රදේශයේදී අලෙවි නියෝජිතයා නතර කරගෙන තිබේ.

    ඒ අවස්‌ථාවේ සිම් කාඩ්පත් අලෙවි නියෝaජිතයා කොල්ලකරුවන් සමග පොර බදා ඇති අතර එහිදී එක්‌ කොල්ලකරුවකු ඔහුට වෙඩි තබා ඇත.

    පසුව අලෙවි නියෝජිතයා සතුව තිබූ සිම් කාඩ්පත් තොගය කොල්ලකා ගෙන ඇති කොල්ලකරුවන් පළා ගොස්‌ තිබේ.

    මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ සුමුදු නයනප්‍රිය නමැති 27 හැවිරිදි තරුණයෙකි. මාතර අපරැක්‌ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම තරුණයා ජංගම දුරකථන ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරමින් සිsටියේය.

    මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තොරතුරු හෙළි වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදා ඇත.

    නුගේගොඩ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන්, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත නවගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ඒ මහගෙදර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
    33633_158896254150350_100000899285439_293632_871121_n[1].jpg
     
    Last edited:

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අනිත් එක බයික් එකක යන මිනිහෙක් කවදාවත් ලක්ෂ 1 1/2 වටින සිම් අරන් යනවද? සිම් කීයක්ද

    මාතර මිනිහෙක් මොකද නවගමුවෙ කරන්නේ

    ?source එකක් දාපන් බන්...
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    where in the article does it say it's dayasiri????

    i'm no UNP but this accusation is gross.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ithin ban oya sim active karanne nathuwa kohomada use karanne??? :rolleyes::rolleyes:

    ඕව කියන්න එපා බන් ට්‍රෙඩ් එක දාපු එකාට බොරුව දිගටම කියන්න දියන්න ඌ පවුනේ............. :lol::lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕව කියන්න එපා බන් ට්‍රෙඩ් එක දාපු එකාට බොරුව දිගටම කියන්න දියන්න ඌ පවුනේ............. :lol::lol::lol:

    :lol::lol::lol::lol: na ban man me baluwe ussapu ekata pissuda kiyala.. onna Rs.150000ka recharge card issuwa kiwwanam kamak na :D:D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    dayasiriya eka ganata karaganiy.uba balan hitahanko..ada aniwa dayasiriya dinanawa:frown:


    අනේ ගොනෝ දයාසිරිය මොන හොර වැඩේ කරත් ඔය වගේ ගොන් බූරු හරක් වැඩක් කරන්නෙ නෑ..

    සිම් ඇක්ටිවේට් කරපු ගමන් බඩු. උඹ හිතන්නෙ දයාසිරි බබෙක් කියලද:lol:

    (මම UNP/JVP/හංසයා නෙමෙයි.. ඒත් මිනිස්සුන්ට බොරුවට මඩ ගහන්න දෙන්න බෑ)
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    අනේ ගොනෝ දයාසිරිය මොන හොර වැඩේ කරත් ඔය වගේ ගොන් බූරු හරක් වැඩක් කරන්නෙ නෑ..

    සිම් ඇක්ටිවේට් කරපු ගමන් බඩු. උඹ හිතන්නෙ දයාසිරි බබෙක් කියලද:lol:

    (මම UNP/JVP/හංසයා නෙමෙයි.. ඒත් මිනිස්සුන්ට බොරුවට මඩ ගහන්න දෙන්න බෑ)

    :lol::lol::lol::lol: mama boruwata ban kiwwe.ubalawa awussanna:lol::lol::lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    අනේ ගොනෝ දයාසිරිය මොන හොර වැඩේ කරත් ඔය වගේ ගොන් බූරු හරක් වැඩක් කරන්නෙ නෑ..

    සිම් ඇක්ටිවේට් කරපු ගමන් බඩු. උඹ හිතන්නෙ දයාසිරි බබෙක් කියලද:lol:

    (මම UNP/JVP/හංසයා නෙමෙයි.. ඒත් මිනිස්සුන්ට බොරුවට මඩ ගහන්න දෙන්න බෑ)
    eka thamai math kiwwe.. mu piliganne nane.. mu ithin Knightne :P