වේදනාවට~ක්ෂණික~සහනය
වේදනාවට ක්ෂණික සහනය
ඇක්ස් ඔයිල්
අද සමාජයේ කොයි කාටත් උණක්, සෙම්ප්රතිශ්යාවක් හැදිලා නැති පුද්ගලයෙකුව හොයන්නත් බැරි තරම්, ඒ හින්දා
මෙවර ඒ රොගවලට ගැලපෙන බෙහෙතක් හදුන්වලා දෙන්න ඕනේ කියලා හිතුන හින්දායි..
මේ ත්රේඩ් එක නිර්මාණය කලේ..
ලෝපතල ඖෂධිය ඇක්ස් ඔයිල් කැස්සට, උණට, සෙම්ප්රතිශ්යාවට, හිසේ කැරකිල්ලට,
හිසේ බර ගතියට මෙන්ම හංදිපත් වේදනාවටද, අත් පාවල ඉදිමුමටත්, කඩිස්සියට, තැල්මට, උළුක්කුවට මෙන්ම
කාන්තාවන්ගේ ස්වාභාවික මාසික බඩේ කැක්කුමටද ඉතා ප්රත්යක්ෂ ඖෂධයකි.
භාවිතයට උපදෙස් - ඇක්ස් ඔයිල්
කන් කැක්කුමට කණ වටේ ආලේප කරන්න. දත් කැක්කුමට කුඩා පුළුන් කැබැල්ලක ගල්වා දත්
කුහරයට ඇතුල් කරන්න. කෘමින් හෝ වෙනත් කුඩා සතුන් දෂ්ට කළවිට බිංදුවක් ගල්වන්න.
හිසේ කැක්කුමට නළල දෙපැත්තේ හොදින් ආලේප කරන්න. බඩේ කැක්කුමට පෙකණිය වටේ හොදින් ගල්වා
එකී පෙදෙස උණුසුම්ව තබන්න.
සැලකිය යුතුයි
අධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා
නිමේෂයකින් ප්රකෘති තත්වයට පත්වේ.
ඖෂධිය ඇක්ස් ඔයිල් ආබාධිත ප්රදේශයේ නිතර ගැල්වීමෙන් ඉක්මන් සුවය ගෙන දේ.
වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද, එකසේ ගුණදායකය.
ඉපැරණි චීන වට්ටෝරුවකට අනුව සිංගප්පුරුවේ නිෂ්පාදිත අවුරුදු 60 කට අධික කාලයක
සිට ලෝ පුරා රටවල් 42 ක් තුළ අඛණ්ඩව බෙදාහරිනු ලබන ඉමිහිරි සුවදින් යුත් ඖෂධිය ඇක්ස් ඔයිල් මුළුපවුලටම
ජීවන සුවය ලබාදෙන ජිව්කයෙක් බදුය.

මේ ත්රේඩ් එක ගැන තමන් දරණ අදහස කියලා යන්න වේලාවක් වෙන් කරන්න..
ඒතකොටයි මේ ත්රේඩ් එක නොබලපු අයටත් මේ ත්රේඩ් එක බලන්න අවස්ථාවක් ලෑබෙන්නේ..