SLIITඑවුන්

sliitkolla

Member
Oct 31, 2010
164
10
0
අඩො අද admission test එක තිබුනා බන්. අමාරුයි නේ.. උඹල කිව්වේ ලේසියි කියලා.. :frown::frown::frown:
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ටිකක් විතර අමාරුයි ....
    තව පැය බාගයක් දුන්නා නම් වරදක් නෑ ....
    කොහොමත් ඒක ගැන වැඩි අවුලක් හිතන්න එපා ....
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ow ban time eka madine karanna...
    ane ban meke un nam kiuwe patta easy kiyala..
    1hour walin kohomada ban eka karanne :no::no:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ow ban time eka madine karanna...
    ane ban meke un nam kiuwe patta easy kiyala..
    1hour walin kohomada ban eka karanne :no::no:

    තව පැය බාගයක් වගේ දුන්නා නම් ඔක්කොම කරන්න තිබුනා බං.
    ටිකක් වල් බූත ප්‍රශ්න තිබුනෙ ..:yes:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    තව පැය බාගයක් වගේ දුන්නා නම් ඔක්කොම කරන්න තිබුනා බං.
    ටිකක් වල් බූත ප්‍රශ්න තිබුනෙ ..:yes:
    ow ban eka thibba prashna hariyata kiyawannath welawa madi....
    ow thawa 30min wath one thamai
    uba mokatada giye???
    devi or metro?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩො අද admission test එක තිබුනා බන්. අමාරුයි නේ.. උඹල කිව්වේ ලේසියි කියලා.. :frown::frown::frown:

    බය වෙන්න එපා කොල්ලෝ ඕක ෆේල් වුන එකෙක් නෑ. හැබැයි මේ පාර අමාරු කරලද දන්නෙ නෑ. මොකද Affiliate Universities වගයක් එක්ක මොකද්ද agreement එකක් ගහල SLIIT Standards වැඩි කරන්න.

    okata uba amarui kiyanawa 2nd yr PS paper ekata kohoma kiyayda ee madiwata DAA :baffled:

    PS DAA වගේද මල්ලි 3rd year DCCN III, DBMS III ඒවා තමයි පු* ඉරෙන්නේ.
    මම හිතන්නේ ලබන පාර DCCN III අයින් කරාවි IT sylabus එකෙන්. ඒක IT උන්ට වැඩියි :no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    බය වෙන්න එපා කොල්ලෝ ඕක ෆේල් වුන එකෙක් නෑ. හැබැයි මේ පාර අමාරු කරලද දන්නෙ නෑ. මොකද Affiliate Universities වගයක් එක්ක මොකද්ද agreement එකක් ගහල SLIIT Standards වැඩි කරන්න.

    PS DAA වගේද මල්ලි 3rd year DCCN III, DBMS III ඈඒ ඒවා තමයි පු* ක ඉරෙන්නේ.
    මම හිතන්නේ ලබන පාර DCCN III අයින් කරාවි IT sylabus එකෙන්. ඒක IT උන්ට වැඩියි :no:

    DCCN3 nedda aneee hondai :P mama PS hena amaruwen goda giye repeat nowi DAA monawa weida danne neha :P :P DB nam pissu hedenawa tamai