

ow ban time eka madine karanna...
ane ban meke un nam kiuwe patta easy kiyala..
1hour walin kohomada ban eka karanne![]()

ow ban eka thibba prashna hariyata kiyawannath welawa madi....
තව පැය බාගයක් වගේ දුන්නා නම් ඔක්කොම කරන්න තිබුනා බං.
ටිකක් වල් බූත ප්රශ්න තිබුනෙ ..
amaru eka nemai ban time eka madi karannaokata uba amarui kiyanawa 2nd yr PS paper ekata kohoma kiyayda ee madiwata DAA![]()

1hour walata 50 quiz thiyanawaneado na ban sirawatama amarui...okata uba amarui kiyanawa 2nd yr PS paper ekata kohoma kiyayda ee madiwata DAA![]()
අඩො අද admission test එක තිබුනා බන්. අමාරුයි නේ.. උඹල කිව්වේ ලේසියි කියලා..
okata uba amarui kiyanawa 2nd yr PS paper ekata kohoma kiyayda ee madiwata DAA![]()

amaru eka nemai ban time eka madi karanna1hour walata 50 quiz thiyanawane


ado na ban sirawatama amarui...

බය වෙන්න එපා කොල්ලෝ ඕක ෆේල් වුන එකෙක් නෑ. හැබැයි මේ පාර අමාරු කරලද දන්නෙ නෑ. මොකද Affiliate Universities වගයක් එක්ක මොකද්ද agreement එකක් ගහල SLIIT Standards වැඩි කරන්න.
PS DAA වගේද මල්ලි 3rd year DCCN III, DBMS III ඈඒ ඒවා තමයි පු* ක ඉරෙන්නේ.
මම හිතන්නේ ලබන පාර DCCN III අයින් කරාවි IT sylabus එකෙන්. ඒක IT උන්ට වැඩියි![]()
mama PS hena amaruwen goda giye repeat nowi DAA monawa weida danne neha
DB nam pissu hedenawa tamai