(EK Radio)2010 Oct 31 - EK Cafe with WhooFF and DeminoZ

May 18, 2010
6,978
210
0
Los Angeles
mama anik dawase eddi ice palam ekak genawa honde:D
Awwwwwwwwwwwwwww... mage pince chweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeet wela affaaaaaaaa
emoticon-00109-kiss.gif
choi gemba !
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හදවත් දෙකක් උරගා
    බලමි හොද එකක් තොරා
    දවසක එකකට වෙමි ගොදුරා
    එක සිතින් ළංවෙලා


    මමත් ඔහොම තමයි හිතාගෙන හිටියේ...
    ඒත්...
    ඒ හදවත් දෙකම එක වගේමයි...
    ලස්සනයි...
    අහිංසකයි...
    එකක් තෝරගන්න බැරි තරමට මම අසරණ වුනා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඔහොම තමයි හිතාගෙන හිටියේ...
    ඒත්...
    ඒ හදවත් දෙකම එක වගේමයි...
    ලස්සනයි...
    අහිංසකයි...
    එකක් තෝරගන්න බැරි තරමට මම අසරණ වුනා...
    එක හදවතක් බැරි නම්
    දෙකම තියගෙන ඉන්නවා නරකද ෆන් පිට ෆන්