2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    ගුඩ් නයිට් වේවා හැමෝටම,,, ලබන සතියේ හමුවෙමු! :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරපු තරිඳුටත්,රේඩියෝ ටීම් එකටත්,හුයෙහි රැඳී සිටි සියල්ලන්ටමත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    එහෙනං සිංදු අහන්න වෙන්නෑ පසුබිම් සද්ද අහන්න තමා වෙන්නේ:lol::lol::lol:(කෝ යකෝ මගේ කඩල කරත්තේ)

    :lol::lol::lol: තරිඳුවගේ තට්ටේ තමයි ඉතිරි වෙන්නේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගුඩ් නයිට් වේවා හැමෝටම,,, ලබන සතියේ හමුවෙමු! :D

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරපු තරිඳුටත්,රේඩියෝ ටීම් එකටත්,හුයෙහි රැඳී සිටි සියල්ලන්ටමත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!​

    ඉවරයි වගේ

    ගිහින් වගේ

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෙනෙහස දෙවොලකි පුදනු හැකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැයූ
    ඔබ දෙසවන් ඇයි අඟුලු වැටී
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කවුද බන් මේ ජේසු බුදු වේවා,ජේසු මේවට ආසයි කියලා ටැග් දාපු එකා.

    ඔව් බං මාත් දැක්කා රේඩියෝ අහන එකෙක් වෙන්න බෑ ඔය ටැග් දාන්නේ :(:(:(