SLIITඑවුන්

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    ammoo mara paper ekekne ban eka...mata penne sliit ekatath yanna bari wena scene ekek thiyenne apita :( :(

    apith ohoma thamai ban ee kaale selection test liyala hithan hitiye...but awlak une naa........... dont worry machan..ubala okkoma goda yanawa
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මචන්ස්ලා ප්‍රතිපල කියලා ලෙටර් එක ආව ගමන් අපිට කියහල්ලා. නැත්නම් අපි තේරිලා නැද්ද:no: කියල වත් අපිට දැනගන්න වෙන්නේ නැහැ.....:rolleyes::dull::dull::dull::(:P:D
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    exam ekee patta keeli tikak nam hitiyaa..
    :P:P:P අඩේ බන්ස් මම exam එකට ටිකක් කලින් ඇවිත් හිටියේ මුලින්ම ආපු උන් දැක්කම මට ස්ලීටුත් එපා උනා පහු පහු වෙනකොට කොහු කොහු එනවා කිව්වත් පහු පහු වෙනකොට තමයි මරු මරු කෑලි බැස්සේ. හිහ්..හිහ්..........:P:rofl::rofl::rofl::lol::lol::lol:
     
    sliitkolla

    Member
    Oct 31, 2010
    164
    10
    0
    :P:P:P අඩේ බන්ස් මම exam එකට ටිකක් කලින් ඇවිත් හිටියේ මුලින්ම ආපු උන් දැක්කම මට ස්ලීටුත් එපා උනා පහු පහු වෙනකොට කොහු කොහු එනවා කිව්වත් පහු පහු වෙනකොට තමයි මරු මරු කෑලි බැස්සේ. හිහ්..හිහ්..........:P:rofl::rofl::rofl::lol::lol::lol:

    mama devi ekee .. umba koheda?