kella*සුදු_කෙල්ල

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
REP+ දාලා අනිත් උන්ටත් බලන්න comment පාරකුත් දාලා යන්න හොදේ

සුරාන්තය


ගොවි මව වී ගබඩාවේ ඉහල තට්‍ටුවේ වී අහුරනවලු.මේ මව දැක්කා පල්ලැහ පිදුරු ගොඩේ මෙයාගේ දුව ගමේ කොල්ලෙක් එක්ක සෙක්ස් කරනවා.අම්මා මේක ටිකක් වෙලා බලාගෙන හිටියා.
දුව දැන් කොල්ලගේ ඇඟ උඩ නැගලා පොල් ලෙලි ගහගන්න ඉරියව්වෙන් කොල්ලගේ ඇඟ උඩ ඉඳන් මෙහෙම කියනවා " ඉහල සිටින දේව මෑණියනි, මගේ අන්තිම සුරාන්තයට ඔබේ ශක්තිය දෙනු මැනවි"
මේක උඩ ඉන්න අම්මට ඇහුනා. අම්මා මෙහෙම කෑ ගහනවා " පහල සිටින දියනියනි, මෑණියන්ටත් සුරාන්තයට අවස්ථාවක් දී මෙතනින් එලියට පල"

ප්‍රධාන නර්ස් නෝනා

ඇමති කෙනෙක් චන්දදායකයන්ගෙන් ගුටි කාලා ඇතුල් වුනා පෞද්ගලික රෝහලකට. ඇමතිතුමාට හොඳටම උණ, මොකද මිනිහා බය වුනානේ ගමේ මිනිස්සු වට කරගත්ත හැටි දැක්කම ගහන්න.ඒ මදිවට ඇමති උණ. රෝහලේ ඉන්න සේවකයන්ට කුනු හරුපෙන් බනිනවලු, සාත්තු සෙවකයන්ව ඇඳවල් වලට තියලා බඳින්න හදනවලු, හෙදියන්ට තර්ජනය කරනවලු.එකම විකාරයක් මෙතන.හරිම ගූ ගොඩක්. කවුරුත් කැමති නැහලු මිනිහට සාත්තු, ප්‍රතිකාර කරන්න. මේකේ ප්‍රධාන නර්ස්, එහෙම නැත්නම් මේට්‍රන් ටිකක් වයස තඩි ටිකක් හම්බන්තොටට නෑකමක් තියෙන ගෑනු කෙනෙක්. ඇමතිතුමා ටිකක් මේ ගෑනිට බයයි. සේවකයන් ගිහින් මේ මැඩම්ට පැමිනිලි කරාලු ඇමතිතුමා ගැන.
ඒක නිසා මේ ප්‍රධාන නර්ස් නෝනා ආවා ඇමතිගේ උණ බලන්න.මේ නර්ස් නෝනා ඇමතිට මෙහෙම කීවා
"ඇමතිතුමා ඔයාගේ උණ බලන්න ඕන."
ඇමති කට ඇරියාලු.
නර්ස් නෝනා ඇමතිට කියනවා " අනේ ඇමතිතුමෝ ඔයාගේ කටෙන් උණ බලන්න බෑ. වෙනිවැල් ගැට බීලා කටේ ඌෂ්නේ ටිකක් වැඩියි. අධෝමාර්ගයේ උණ ක‍ටුව ගහල බලන්න වෙන්නේ.හොඳ කොල්ලා වගේ අනිත් පැත්ත හැරෙන්නකො. ඇමතිතුමා බොහොම අකමැත්තෙන් අනිත් පැත්ත හැරුනා.නර්ස් ඒක ඇමතිතුමාගේ පස්ස පැත්තේ ගහලා ඇමතිතුමාට මෙහෙම කීවා. " මම තව ටිකකින් එන්නම් මේකේ උෂ්නත්වය ගන්න."
එහෙම කියලා නර්ස් නෝනා ගියා.
ඇමතිතුමා කට්ට ගහගෙන ඉන්නවා. මිනිස්සු ඇමතිතුමා දිහා බලලා හිනා වෙවි යනවලු. ඇමතිතුමා උන්ටත් බනිනවා.
ඇමතිතුමා ගේ කාමරේට ලොකු දොස්තර ආවා. ඇවිල්ලා ඇමතිතුමා මෙහෙම ඇහුවා. " ඇමතිතුමා මොකද්ද මේ කරන්නේ.මේ ලෝකේ හිනස්සන වැඩනේ.
ඇමතිතුමා දොස්තරගෙන ඇහුවා " ඇයි හලෝ අධෝමාර්ගයේ උණ බලනවා තමුසෙ දැකලා නැද්ද?
දොස්තර මෙහෙම කීවා " දැකලා තියෙනවා. ඒත් ඕලූ මලක් පුකේ ගහගන උණ බලනව දැක්කේ අද

සුදු කෙල්ලෙක්


එක්තරා මිනිහෙක් ගිය ගනිකා මඩමකට.ගනිකාව නිල්පාට කොට ගවුමක් ඇඳපු කොන්ඩේ කොටට කපපු සුදු කෙල්ලෙක්.මිනිහා රුපියල් 5000ක් ගෙව්වා කෙල්ලට. දැන් වැඩේට සෙට් වෙනකොට ෆයර් ගිනි අනතුරු සීනුව නාද වෙන්න පටන් ගත්තා. කෙල්ල නිල් කොට ගවුම විජහට ඇඳගෙන රුපියල් 5000ත් අතෙන් අරන් එලියට දිව්වා. මේ මිනිහා හෙලුවෙන්ම මේ කෙල්ල පස්සෙන් එලෙව්වා මේකිව අල්ලගෙන අරින්න. කෙල්ල ටික වේලාවකින් දුමත් එක්කම අතුරුදහන්.මේ මිනිහට හොයා ගන්න බෑ.මේ වෙනකොට ගිනි නිවන භටයෝ මේ බිල්ඩින් එකට ඇතුල් වෙලා. මේ මිනිහා ගිනි නිවන භටයෙක් ගාවට ගිහිල්ල මෙහෙම ඇහුවා. " තමුසෙ දැක්කද නිල් පාට කොට ගවුමක් ඇඳ ගත්ත, කොන්ඩේ කොටට කපපු සුදු කෙල්ලෙක් මෙතනින් දුවනවා?"
ගිනි නිවන භටයා ඇහුවා " අනේ නෑ.එහෙම කෙනෙක් දැක්කේ නෑ. අපි ඇතුලට යන්න හදන්නේ"
මේ මිනිහා කීවා " හම්බවුනොත් එහෙම ඒකිට බය නැතිව ඇරපන්. මම ඒකිට ඒකට ගෙවලා තියෙන්නේ ඒ වැඩේට"

ගිනි නිවන භටයාගේ ෆයර් බ්ලැන්කට් එක පොරවගෙන මිනිහ එලිය බැස්සා

ඔ‍ෆිස් එකේ වාර්ෂික පාටි එක

ඔ‍ෆිස් එකේ වාර්ෂික පාටි එකට ලැම්බට් සිය බිරිඳ සමඟ රාත්‍රී 8ට විතර ගියා.හුඟක්ම විනෝදජනක විදිහට හොඳ හෝටලයක තමයි මේක බුක් කරලා තිබුනේ .කෑම , බුෆේ,බයිට් ෂෝට් ඊට්ස් පිරිලා.ඉස්තරම්ම බීමත් තිබුනා විස්කිද,බ්‍රැන්ඩිද, වයින් වගේ දේවල්.
ලැම්බට් හොඳටම බීලා, ලොකු අඩව්වකුත් ඇල්ලුවා. පස්සේ මහ රෑ දෙගොඩ හරියේ ගෙදර ඇවිල්ලා මිනිහා හොඳටම බුදි.
පස්සේ දවල් 11 ට 12 හට විතර නැගිටනකොට ලොකු ඔලුවේ කැක්කුමක් එක්ක හැමතනම වමනේ පිරිලා.
මිනිහා බිරිඳ ලඟට ගිහිල්ලා මෙහෙම ඇහුවා. " අනේ මම ඊයේ බීලා පාටි එකේ පිස්සු කෙලියද? මම ටැප් වෙන්න බීලා හිටපු නිසා මුකුත්ම මතක නෑනේ.
බිරිඳ- පිස්සු කෙලියා නෙවෙයි මිනිහෝ, තමුසේ බීලා එතන ගූ හතයි. තමුසේ අමු කුනු හරුපෙන් ඔ‍ෆිස් එකේ ඩිරෙක්ටර්ස්ලට බැන්නා.මට ලැජ්ජාවේ පන ගියා. තුක් විතරක්
ලැම්බට්- එච්චරද? අනේ බීලා හිටපු නිසා සමාව දෙයි.
බිරිඳ- එච්චර විතරක් නෙවෙයි, තමුසේ කොම්පනියේ බොස් ලඟට ගිහින් මිනිහගේ ඇඳුම් වල හුජ්ජත් කරා.පස්සේ මිනිහා තමුසෙව රස්සාවෙනුත් අස් කරා
ලැම්බට්- අනේ , ඌ මාව රස්සාවෙන් එලෙව්වද? ඌට හැමනෙන්න ඕනී.
බිරිඳ- බය වෙන්න එපා.. මිනිහත් එක්ක හැමනිලා තමුසෙගේ රස්සාව ආපහු ගත්තා.

උපත් පාලන පෙති

එක්තරා පුද්ගලයෙක් ෆාමසියට ගියා උපත් පාලන පෙති පැකට් එකක් ගන්න
ෆාමසිකරු- මේක කාටද,, ඔයාගේ බිරිඳටද?
පුද්ගලයා- නෑ, මේක මගේ දුවට
ෆාමසිකරු- දුවගේ වයස් කීයද?
පුද්ගලයා- එයගේ වයස 15යි
ෆාමසිකරු- මොනවා එයාට දහ අට වෙන්න කලින්ම දැඟලිල්ලද?
පුද්ගලයා- අනේ ඒකී දඟලන්නේ නෑ.අම්මා වගේම කිසි සද්දයක් නැතිව ඇලවෙලා ඉන්නවා
 
Last edited:
  • Like
Reactions: walkernet

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
සෙක්ස් කාමරය

එක්තරා රූමත් ගනිකාවක් අකල් මරණයකින් පසු අපායට ගියා. යම පල්ලා ඇයව වදකාගාරවලට එක්කගෙන ගිහින් පෙන්නුවා.ඇයට කැමති වදයක් ‍තෝරාගන්න පුලුවන්. එක කාමරයක් ක‍ටු ගහපු ඇඳක පැය 3ක් බුදියගෙන ඉන්න ඕනී.
මෙයා ඒකට කැමති වුනේ නෑ.ඊලඟ කාමරේ කරන්ට් පු‍ටුවක වාඩිවෙලා ඉන්න ඕනී පැය 3ක්. මේකටත් මෙයා කැමති වුනේ නෑ. තව කාමරයක් උණු වතුර බාත් ටබ් එකක පැය 3ක් නාන්න ඕනී. ඒකටත් බෑ කීවා.අන්තිමට ඉතා සුව පහසු ඇඳක් තියෙන කාමරයකට එක්කගෙන ගියා.යම පල්ලා මෙහෙම කීවා.ඔයාට අර කාමර වලින් එකක් අනිවාර්යෙන්ම ‍තෝරා ගන්න වෙනවා. නමුත් ඔයාට ඒවාගෙන් බේරිලා ඉන්න පුලුවන් මේ කාමරේ මේ සුව පහසු ඇඳ උඩ මගෙත් එක්ක සෙක්ස් කරනවනම් හැමදාම පැය 3ක්. පැයක් කටට අරගෙන උරන්න වෙනවා.පැයක් අධෝ මාර්ගයේ සෙක්ස් කරන්න ඕනී.අන්තිම පැය නියම මාර්ගයේ සෙක්ස් කරන්නම ඕනී. සෙක්ස් කරන එක වේදනා විඳිනවට වඩා සැප නිසා මේකි මේකට එක පයින් කැමති වුනා. මොකද අපායේ ඉන්න යම පල්ලොත් නරයො වගේමයි. අල්ලලා බේරෙන්න පුලුවන් නිසා ඇයට හරිම සතු‍ටුයි.
යම පල්ලා සිය කලිසම ගැලෙව්වා.විශාල හැඩි දැඩි ශිෂ්නයක්.නියම ගාන. ඇයට ආශාවෙන් කුල්මත් වුනා. නමුත් යම පල්ලා දාන්නේ නැතිව බලන් ඉන්නවා. ඇය මෙහෙම ඇහුවා. අනේ යක් පැටියෝ , තරහ නැතිව ඕක ඉස්සෙලම මගේ පස්ස පැත්තට දාන්න.මොකද බලන් ඉන්නේ."
යම පල්ල මෙහෙම කීවා. " අනේ කෙල්ලේ මේකේ උෂ්නත්වය නියම ගානට වැඩි වෙනකම් ඉන්නේ. දැන් සෙන්ටිග්‍රේඩ් 70යි. තව විනාඩී පහකින් හොඳටම කෙලින් වුනාම සෙන්ටිග්‍රේඩ් 500 ට වැඩි වෙලා ගිනියම් වෙනවා. එතකන් තරහා නැතිව පොඩ්ඩක් ඉවසන්නකෝ"

ගොතය

එක්තර පුද්ගලයෙක් සිය උපතින්ම ඇතිවූ කතා කිරීමේදි සිදුවන ගොත ගැසීමකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙක් හමු විය. මොහුගේ නම ලැම්බට් යැයි සිතමු
ලැම්බට්- ඩො.ඩොක්ක්ටර්ර් ම..මග්ගේ ගො.. ගො.. ගොත ග්..ග්.. ගහන එක්ක්කට්ට බෙ... බෙහෙතා..තක් ද්..දෙන්න
මොහුව පරීක්ශා කර දොස්තර ඔහුගේ කලිසම ගලවන ලෙස නියම කලේය. ඔහුගේ ශිෂ්නය හොඳින් නිරීක්ශනය කල දොස්තර මෙහෙම කීවා
"අයිෂේ තමුසෙගේ ශිෂ්නය අඟල්12ක් දිගයි. ඒකයි මේ ගොත ගහන්නේ.අපි ඕක ශල්‍යකර්මයක් කරලා අඟල් 6 කට අඩු කරමු. එතකොට හරියයි.
සිය ගොත ගැසීම මහ කරුමයක් නිසා ඔහු ඒකට කැමති වුනා.
දැන් සැත්කම සාර්ථකව කරා.ලැම්බට්ගේ ගොතය හරි ගියා.
මාස3කට පස්සේ ලැම්බට් ආපහු ගියා දොස්තර හම්බ වෙන්න. දොස්තර ඔහුගේ වෛද්‍ය ශාලාව ඉස්සරහ බෙහෙත් ගන්න ආපු ලස්සන තරුනියක් ඔහුගේ කාර් එකට නංගා ගන්නවලු.
ලැම්බට් දොස්තර ලඟට ගිහිල්ලා මෙහෙම කීවා " අනේ ඩොක්ටර් මගේ ගෑනී මාව දාලා ගියා, දැන් ඉස්සර වගේ ගෑනූ මාව ගනං ගන්නෙත් නෑ.ගොතය තිබ්බට කමක් නෑ. මගේ අර කපපු අඟල් 6යේ ශිෂ්න කෑල්ල ආපහු සම්බන්ධ කරලා මහලා දෙන්න.
දොස්තර මෙහෙම කීවා " ප්ප්...පල්ලය්යන් නර්රියා ය්.ය්.යන්න්න මෙතැන්..නින්, උම්ම්බ්ඹ හි..හි..හිතුව්වද ම්..මම ක්..කප්.පපු කෑල්ලි ත්..තියං ඉන්..ඉන්නව්වා ක්..ක්..කිය්..යලා
එහෙම කියපු දොස්තර වේගයෙන් අර තරුනියත් සමඟ කාරෙකෙන් ලඟම තියෙන රෙස්ට් හවුස් එකට ගියා

බීලා වැඩිවෙලා

සැමියා බීමතින් මහ රෑ ගෙදරට පැමිනේ.බිරිඳ හොර සැමියා සමඟ නිදිය.
හොර සැමියා- ඔයාගේ මිනිහා නේද ඔය දොරට ගහන්නේ
බිරිඳ- ඔයා සද්ද නැතිව බුදියාගෙන ඉන්න.ඌ හොඳටම බීලා ඉන්නේ.ඔයාව පේන එකක් නෑ කරුවලේ.
හොර සැමියා ඉහෙන් කනෙන් වහගෙන බුදිය.ඔහුගේ කකුල් පමනක් බෙඩ් ෂීට් එකෙන් එලියට ඇවිත් ඇත
සැමියා බීමතින් පැමින ඇඳේ ඇලවුනා. ටික වේලාවකින් ඔහු මෙසේ පැවසුවා


සැමියා- මොකද මේ කකුල් 6ක් තියෙන්නේ මේ ඇඳ උඩ .අපි දෙන්නට තියෙන්නේ කකුල් 4 යි නේ යෝදියේ
බිරිඳ- ඔයාට බීලා වැඩිවෙලා ගනන් වැරදිලා.ආපහු ඇ‍ඳෙන් බැහලා ගනන් කරනවා
සැමියා ඇ‍ඳෙන් බැස ගැන්නේය.
සැමියා - එකයි.. දෙකයි.. තුනයි.. හතරයි... ඔයා හරියටම හරි, බලනවා මට බීවත් ගනන් කරන්න පුලුවන් නේ

කෘමි නාශක ආලේප කරපු කොන්ඩම්

එක්තරා මිනිහෙක් ෆාමසියකට ගියා.ඔහුගේ නම ලැම්බට්
ලැම්බට්- මට කෘමි නාශක ආලේප කරපු කොන්ඩම් එකක් ගන්න පුලුවන්ද
ෆාමසිකරු- මොකටද හලෝ කෘමි නාශක ආලේප කරපු කොන්ඩම් එකක් ඕන
ලැම්බට්- මගේ ගෑනිගේ අධෝ මාර්ගයට කුරුමිනියෙක් රිංගලා.ඕක දා ගෙන ඌව මරන්න
ඇම්ඩන්

ඇම්ඩන් ඉපදුන හැටියේ, ඒ කියන්නේ අම්මගේ කුසෙන් එලියට ආපු වෙලාවේ මහ හයියෙන් හිනා වෙනවලු. නවත්තන්නෙම නැතිව හිනා වෙනවලු. වින්නඹු අම්මා දුවලා ගිහිල්ල දොස්තර නෝනාව එක්ක ගෙන ආවා. දොස්තර නෝනා දැක්කා ඇම්ඩන්ගේ අතේ මිට මොලවගෙන මොකක්ද තියාගෙන ඉන්නවා. ඇම්ඩන්ගේ චූටී ඇඟිලි හෙමිහිට දිග ඇරල බැලුවා මොකක්ද කියලා.බලනකොට චූටි බෙහෙත් පෙත්තක් අතේ ගුලි කරන් හිනාවෙලා තියෙන්නේ. මේක අනාරක්ශිත ලිංගික ඇසුරකින් පසු බොන උපත් පාලන පෙත්තක්ලු.


මැජික් කන්නාඩිය


බිරිඳකට ගෙදර තිබුන පරණ පෙට්ටගමක තිබිලා කන්නාඩියක් හම්බවුනා.මේක මැජික් කන්නාඩියක්.ඒ කියන්නේ ඉස්සරහට ගිහිල්ලා හිට ගත්තම ඉල්ලන ඕන විදිහට තමන්ගේ පෙනුම හදා ගන්න පුලුවන්ලු.
බිරිඳ තමන්ගේ හැට්ටය ගලවලා කන්නාඩිය ඉස්සරහට ගිහින් මෙහෙම කීවා.
"කන්නාඩිය, කන්නාඩිය මට ලොකු තන් දෙකක් දෙන්න"
බලාගෙන ඉන්නකොටම බිරිඳගේ චූටී තන් දෙක ලොකු වුනා.
බිරිඳ සං‍තෝෂයෙන් ගිහින් සිය සැමියාට සිය අලුත් ලොකු තන් දෙක පෙන්නලා විස්තරේ කීවා
සැමියටත් ඕන වුනා පොලොවේ ගෑවෙන තරම් දිග ශිෂ්නයක් ලබාගන්න.ඔහු වහාම කන්නාඩිය ඉස්සරහට ගිහින් තම සරම ගලවලා විසික් කරලා මෙහෙම කීවා.
" කන්නාඩිය ,කන්නාඩිය මගේ ශිෂ්නය පොලවේ ස්පර්ශ කරන්න"
එකවරම ඔහුගේ දෙපා අතුරුදහන් වුනාලු

අමුත්තා

එක්තරා පුද්ගලයෙක් සිය කාරෙක මහ රෑ මැද මගදි අබලන් වීම නිසා ලඟ පිහිටි නිවසකට ගොස් දොරට තට්‍ටු කරා. ගේ හිමියා දොර ඇරියා.
අමුත්තා- මට අද රෑ මෙහෙ නවතින්න පුලුවන්ද
ගේ හිමියා- පුලුවන් හැබයි මෙහෙ ඉඩ නෑ.ඔහෙට මගේ දුවගේ ඇඳේ නිදා ගන්න තමයි වෙන්නේ.
අමුත්තා- කමක් නෑ
ගේ හිමියා- හබැයි මගේ දුවගේ ඇඟට ඇඟිල්ලක් වත් තියන්න බැහැ
අමුත්තා- හරි මම එකඟයි
අමුත්තා ගොස් දුවගේ ඇඳේ නිදා ගත්තේය.දුව ඉහින් කනින් පොරවාගෙන තද නින්දේය
අමුත්තා පසුවදා උදේ නැගිට ගේ හිමියාගෙන් සමු ගෙන යෑමට එලියට ආවේය.
ගේ හිමියා- ඔහෙට මගේ දුවගේ ඇඳේ නින්ද ගියාද? එයගේ ඇඟට එහෙම අත තිබ්බද?
අමුත්තා- ඔව් ඔයාගේ දුව තාම තද නින්දේ.එයා මල මිනියක් වගේ හීතලයි .අත තියන්නේ කොහොමද
ගේ හිමියා- ඔව් මහත්තයා, එය පෙරේදා මැරුනේ.අද වල දාන්න තමයි ඉන්නේ