My Chemical Romance New song

my-chemical-romance-1.jpeg


හ්ම්ම්ම්ම් අපේ ගෙදරටත් Dialog TV ගත්තා.
36.gif
113.gif
ඔන්න ඉතින් මම නිකමට වගෙ VH1 බලනකොට මම ගොඩක් ආස කරන band එකක අලුත් සින්දුවක් ගියා.Band එකේ නම තමයි My Chemical Romance.


මේ කට්ටියගෙ අලුත් ම ඇල්බම් එක 22/11/2010 release කරන්න ඉන්නේ.
113.gif
113.gif

දැන් යමුකෝ මේ අලුත් සින්දුවට.....
3.gif
3.gif



සින්දුවේ නම තමයි "Na Na Na".නම දැක්කා ම නම් හිතෙන්නේ සිංහල එකක් වගෙ කියලා.ඒත් එක english සින්දුවක්.මේකේ video එක බලන්නකෝ,




මෙන්න ඒ සින්දුවේ mp3 එක,


Na Na Na(mp3)


කැමති නම් මේකේ Video එකත් බාගන්න...



Na Na Na(mp4)



පොස්ට් එකට කැමති නම් comment එකක් දලා යන්න අමතක කරන්න එපා......
3.gif
3.gif

 
  • Like
Reactions: Gayashanrockz