ටිනාන්මෙන් චතුරස්ත්‍රය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ටිනාන්මෙන් චතුරස්ත්‍රය

    ලොකයෙ එකවර වැඩිම පිරිසක් රැස්විය හැකි ස්තානය තමයි චීනයේ බෙජින් නුවර ටිනන්මෙන් චතුරස්ත්‍රය
    beijingtiananmensquare.jpg

    1989 ජුනි 4 වෙනිදා විශ්ව විද්යාල සිසුවන් හා සමන්ය ජනයා චින මිලිටරිය හමුවෙ සමුල ඝාතනය කරනු ලැබුවා
    එලෙස සමුල ඝාතනය ලක්වුනෙ එවෙනවිට පැවති කොමියුනිස්ට් පාලනයෙ දුශන හා පිඩාකරි මර්දනයට විරුද්දව පෙල ගැහිච්ච නිසයි

    මේ පින්තුරයෙන් දැක් වෙන්නෙ ටිනාන්මෙන් චතුරස්ත්‍රයෙ සිසු මර්ධනය කිරීම සදහා යමින් සිටි යුධ ටැංකි නවතාලීමට තරුණයෙක් දරන වැයමක්

    300tank.jpg


    tiananmentank1sized.jpg


    89දි වෙච්ච මේ සිදුවීම් මාලාව නිසා චීනයේ පාලක පක්ෂය එතෙක් තමන් අනුගමනය කරමින් සිටි ආර්ථික ප්‍රතිපත්තින වෙනස් කර නව චීනයක් කරා ගමන් කරා

     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ම්ම්ම් මෙහෙත් යන විදිහට ඔය වගේ දෙවල් වෙන්න බැරි නෑ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ම්ම්ම් මෙහෙත් යන විදිහට ඔය වගේ දෙවල් වෙන්න බැරි නෑ.

    ලංකාවේ සිවිල් සමාජය පක්ෂ හැටියට බෙදිලා ඉන්නේ
    ඒ නිසා අපිට චීනයේ උනා වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලංකාවේ සිවිල් සමාජය පක්ෂ හැටියට බෙදිලා ඉන්නේ
    ඒ නිසා අපිට චීනයේ උනා වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
    ඔව් ඒක හරි.ඒත් අද ගොඩක් දෙනා මුදලට නැමේනවා.
    චීනයේ වගෙම නොවුනත්.දැන් දැන් රටේ පුරවැසියගේ වටිනාකම අඩුවිගේනයි යන්නේ.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Mata penne dan lankawa china walatath ehata yanawa....thawa monawa monawa me lankawe ban karaida dan na...
    Nice thread aiyaa ++++ Added
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔව් ඒක හරි.ඒත් අද ගොඩක් දෙනා මුදලට නැමේනවා.
    චීනයේ වගෙම නොවුනත්.දැන් දැන් රටේ පුරවැසියගේ වටිනාකම අඩුවිගේනයි යන්නේ.

    ela thread ekak machan

    අපිටත් ඔය ටික තමයි...

    Mata penne dan lankawa china walatath ehata yanawa....thawa monawa monawa me lankawe ban karaida dan na...
    Nice thread aiyaa ++++ Added

    අපේ සිවිල් සමාජයට කොන්දක් නැත :dull:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අමෙරිකාව චිනය වට්ටවන්න දාපු එක උපක්‍රමයක් තමයි ඔය ශිෂ්‍ය විරෝධතාව. ඒක චීනය විසින් මර්ධණය කරා. ඒ විතරක් නෙවෙයි, ඔලිම්පික් එකට කොච්චර කරදර කරාද ? ටිබෙට් ජාතිකයන් උසිගන්නල ඔලිම්පික් පන්දම අරන් යන එක කඩාකප්පල් කරන්න හැදුවා, පරිසරය දූෂණය වෙලා කියල ලෝක ක්‍රීඩා කන්ඩායම් වලට එන්න එපා කරවන්න හැදුවා. මොන ගුස්ති ඇල්ලුවත් චීනය ඒවයින් සැලෙන්නේ නැතුව අද අමෙරිකාවත් අභිභවා ගිය රටක් බවට පත් වෙලා ඉවරයි..