ටිනාන්මෙන් චතුරස්ත්රය
ලොකයෙ එකවර වැඩිම පිරිසක් රැස්විය හැකි ස්තානය තමයි චීනයේ බෙජින් නුවර ටිනන්මෙන් චතුරස්ත්රය
1989 ජුනි 4 වෙනිදා විශ්ව විද්යාල සිසුවන් හා සමන්ය ජනයා චින මිලිටරිය හමුවෙ සමුල ඝාතනය කරනු ලැබුවා
එලෙස සමුල ඝාතනය ලක්වුනෙ එවෙනවිට පැවති කොමියුනිස්ට් පාලනයෙ දුශන හා පිඩාකරි මර්දනයට විරුද්දව පෙල ගැහිච්ච නිසයි
මේ පින්තුරයෙන් දැක් වෙන්නෙ ටිනාන්මෙන් චතුරස්ත්රයෙ සිසු මර්ධනය කිරීම සදහා යමින් සිටි යුධ ටැංකි නවතාලීමට තරුණයෙක් දරන වැයමක්
89දි වෙච්ච මේ සිදුවීම් මාලාව නිසා චීනයේ පාලක පක්ෂය එතෙක් තමන් අනුගමනය කරමින් සිටි ආර්ථික ප්රතිපත්තින වෙනස් කර නව චීනයක් කරා ගමන් කරා

Last edited: