(Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

.:Deminoz:.

Member
Nov 28, 2008
2,875
16
0
BtwEen•Hell• & •HeAven•
pissuda ane :P man oyawa ganna iye airport enakota man dekka oya dagena peni halanawa french kellekta...... peni halanawa madiwata mata genapu Deminoz pizza ekath eh kellata dila :frown::dull:

meh meh ada eh french girl ekka neda oya eiffel negga kiyanne? :P mata news ekak awa oya french kellonta peni halanawa kiyala :P eththada malli ahh???

apo frenchiyo hottiyo :lol::P
appa mama pani peruwe naa kanna naa kiyala mona hari illuwa:dull:
So mama paw kiyala pizza eka dunna eccharai katahawa :P:rofl:
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔය Track එකට මම ගොඩාක් ආසාවෙන් හිටියා...
    ඒකට මගේ අරයා අංක 02ත් ගොඩාක් ආසයි...
    එයා ඕක අහලා අහලා, මටත් අස්සලා අස්සලා එපාම කෙරෙව්වා...

    :yes: දැන් ආයෙත් ආසයි ඔය Track එකට මම... :yes:
    හරිම ආන්දමිකයි .. :eek::baffled::baffled:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අය්යා..
    nickelback ලහේ never gonna be alone සිංදුව දෙන්නකෝ.
    ඒකට..පැරිස් අක්කා,කසූ අක්කා,මාලිංග අය්යා..බ්ලැකා අය්යා,ජෑස්,ගිහාන්,දිලුම්...
    එකී මෙකී සහ නොකී..(කියන්න බැරි වුන අය සමා වෙන්න) එකතු කරගන්න..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔය Track එකට මම ගොඩාක් ආසාවෙන් හිටියා...
    ඒකට මගේ අරයා අංක 02ත් ගොඩාක් ආසයි...
    එයා ඕක අහලා අහලා, මටත් අස්සලා අස්සලා එපාම කෙරෙව්වා...

    :yes: දැන් ආයෙත් ආසයි ඔය Track එකට මම... :yes:
    :lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අය්යා..
    nickelback ලහේ never gonna be alone සිංදුව දෙන්නකෝ.
    ඒකට..පැරිස් අක්කා,කසූ අක්කා,මාලිංග අය්යා..බ්ලැකා අය්යා,ජෑස්,ගිහාන්,දිලුම්...
    එකී මෙකී සහ නොකී..(කියන්න බැරි වුන අය සමා වෙන්න) එකතු කරගන්න..

    බොහොමත් ම ස්තූතියි මල්ලි :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අය්යා..
    nickelback ලහේ never gonna be alone සිංදුව දෙන්නකෝ.
    ඒකට..පැරිස් අක්කා,කසූ අක්කා,මාලිංග අය්යා..බ්ලැකා අය්යා,ජෑස්,ගිහාන්,දිලුම්...
    එකී මෙකී සහ නොකී..(කියන්න බැරි වුන අය සමා වෙන්න) එකතු කරගන්න..

    elama thamai kolla........thanks wewaa