මම වෙනදට ඕක Dedicate කරන්නේ මගේ "ලෝචි"ට... 
ඒත් දැන් කාට Dedicate කරන්නද...?
ඇයි දැන් මොකෝ වෙලා තියෙන්නේඅඩේ...
මගේ සින්දුව...
මම වෙනදට ඕක Dedicate කරන්නේ මගේ "ලෝචි"ට...
ඒත් දැන් කාට Dedicate කරන්නද...?
hmmm..... tamangeee ananya tawa tiyagena alut sngeeta nawa mann pet soya giya Musician kenek....![]()
මම ඒවා කියන්නේ නෑ ප්‍රසිද්ද තැන්වල...

ඒකත් තැන්+වල් (තැන්වල) වුණානම් තමයි ඔයා කියන්නෙ නේද? 



ඕකනම් මාත් කියන එකක්නෙ. මෙහෙමයි ඒක වුණත් හරි වෙන්නෙ එයාගෙ දෙමව්පියොන්ට කියල ආවොත් තමයි
![]()
එහෙම කරන්න පුළුවං නම් අපි නිදහසේ එකතු වෙනවනේ...
Hamadaamath lagin inna...
kisidaa maa hara noyanna
hehe