(Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පැනල යන එකනම් ලේසියි. ඊට පස්සෙ තමයි අමාරු හරිය :P

    :no: පැනලා යනවා කිව්වාට පැනලා යන්නේම නෑ... :no:
    :rolleyes: පන්නගෙන එනවා අපේ ගෙදර... :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no: පැනලා යනවා කිව්වාට පැනලා යන්නේම නෑ... :no:
    :rolleyes: පන්නගෙන එනවා අපේ ගෙදර... :rolleyes:

    එහෙම පන්නගෙන ගෙදරට ගෙනාවත් ඒ දෙමව්පියො දුක් වෙනවනෙ. එයාලටත් කියල එන්න එහෙනම්. සාධාරණ හේතුවක් නැතුව එයාල අකමැති වෙනවනම් ඉතින් කියල තමයි එහෙම කරන්න වෙන්නෙ. මං හැබැයි අනුමත කරන්නෙ නෑ :rofl: