ගෙඩි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    pol250[1].jpg


    අළුත්ගම - පාචාගොඩ ග්‍රාම නිලධාරි අලහකෝන් මහතාගේ වත්තේ පිහිටි පොල්ගසක ගෙඩි 362 කින් යුත් පොල්වල්ලක්‌ හටගෙන තිබේ. මීට අමතරව එවැනිම තත්ත්වයේ ගෙඩි සහිත පොල් මලක්‌ද එහි හටගෙන තිබේ.