etakota rep power kyanne mokkda!!!??
Kochchara rep lebunath eka wedi wenne nehene!!??
mata mulu rep tikama balan barida?
බෑ අන්තිම 5 විතරයි බලන්න පුළුවන්..all reps and comments ?![]()
tawa rep power eka wadi wenne kohomada ?
බෑ අන්තිම 5 විතරයි බලන්න පුළුවන්..
රෙප් පවර් එක ජොයින් වෙලා අවුරුද්දට 1ක් ගානේ වැඩිවෙනවා..
රෙප් පොයින්ට් 1000න් 1000ට එකක් වැඩිවෙනවා..
පෝස්ට් 15000ට එකක් වැඩිවෙනවා..
all reps and comments ?![]()
apita labunu all reps balan na barida? (latest ewa hara !)
පුළුවන්, ඔයාගේ ත්රෙඩ් එකකට රෙප් ආවා නම් ඒකේ මුල් පෝස්ට් එකේ රෙප් බටන් එක ක්ලික් කරලා බලන්න,
පුළුවන්, ඔයාගේ ත්රෙඩ් එකකට රෙප් ආවා නම් ඒකේ මුල් පෝස්ට් එකේ රෙප් බටන් එක ක්ලික් කරලා බලන්න,