Aravinda & Sanga What they talk?

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Aravinda .......Sanga ta kiyanne kumakda ? Ohu eeta dena pilithura kumakda ? Obe adahas palakaranna

    arasanga.jpg
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අරවින්ද; කෝ බන් අර ඉතුරු ගන්ජා පොඩ්ඩ


    සන්ගා; අයි මම දුන්නේ උබට ඉස්සෙල්ලා
    :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අරවින්ද : කෝ මචන් අද මට සල්ලි නෑද්ද ?

    සංගක්කාර : මොනවා ද අය්යේ හැමදාම මගෙන් ම ඉල්ලන් කන්න හදන්නේ..
    අය්යාට සල්ලි ඕනේ නම් , අය්යාගේ කාර් එක මට දෙන්න..
    මම ඒකට හොද ගාණක් දෙන්නම්..