Nalin25 ගෙ නිරුවත

Status
Not open for further replies.

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
apoi meka gena katha karala wedak neha
අ නිවාම ,,, මාර වැඩේ කියන්නේ හැමෝම මුගේ ගුන වර්නනා කරනවනේ,,,, කොහවත් යන නපුන්සකයෙක් නිසා මුලු ස්යිට් එකේ මෙම්බර්ස්ලා ඔක්කොටම කරදරයි ඒත් ඌව ban කරන්නේ නැ:P9මෙගාස්ටාර් වගේ එලකිරි එකත් දැන්):lol:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝනින්ග් ෆ්‍රොම් ශ්‍රී ලංකා.... :D:D

    ගුඩ් මෝර්නින් ෆ්‍රොම් ඇන්ටාර්ක්ටික් කිව්වා ..... ;) :lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ගුඩ් මොර්නින්ග් ෆ්‍රොම් ලොස් ඇන්ජලිස් :lol::lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මු තාම දොයි වගෙ....ඊයේ මැච් එක පැරදුන ශොක් එකට මූට උන් හිටි තැන් මරු වෙල වගේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ ඕක මමයි මුලින් use කරේ. කෑනොගහ හිටු. :P:P

    හික් ..හික් ... බලපන් දැන් පාර්සල් බෝම්බ යැවීමේ ප්‍රවනතාවයක් තියෙන නිසා නලිය ඔසී වල ඉඳන් එකක් එවන්න බැරි නෑ උඹට ....... :P:lol::rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හික් ..හික් ... බලපන් දැන් පාර්සල් බෝම්බ යැවීමේ ප්‍රවනතාවයක් තියෙන නිසා නලිය ඔසී වල ඉඳන් එකක් එවන්න බැරි නෑ උඹට ....... :P:lol::rofl:

    :lol::lol::lol:
    අඩෝ දැන් මම ආයේ ඇහැ දාගෙන ඉන්නේ. දැන් ඕව පේනවා මට :P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මු තාම දොයි වගෙ....ඊයේ මැච් එක පැරදුන ශොක් එකට මූට උන් හිටි තැන් මරු වෙල වගේ

    lol
    මූට මාර අමාරුවක් තිබ්බේ ඔසී උන් පැරදුන එකට. මාලිංග කනාවට හරි මොකාවට හරි ගැහුවනේ. :angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් ..හික් ... බලපන් දැන් පාර්සල් බෝම්බ යැවීමේ ප්‍රවනතාවයක් තියෙන නිසා නලිය ඔසී වල ඉඳන් එකක් එවන්න බැරි නෑ උඹට ....... :P:lol::rofl:
    රිටන් ඇඩ්‍රෙස් එක මුල්ලෙරියාවෙලු... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lol
    මූට මාර අමාරුවක් තිබ්බේ ඔසී උන් පැරදුන එකට. මාලිංග කනාවට හරි මොකාවට හරි ගැහුවනේ. :angry::angry::angry:

    ඒක තමයි.. ඕක මික්ස් ජාතියේ පොරක් ද කොහෙද ? ජාතියක් ජන්මයක් හොයනවා බොරු ඕකගේ ... :angry:
     
    Status
    Not open for further replies.