කතා කරන්නත් දෙයක් තියෙන්න එපැයි..apoi meka gena katha karala wedak neha

අ නිවාම ,,, මාර වැඩේ කියන්නේ හැමෝම මුගේ ගුන වර්නනා කරනවනේ,,,, කොහවත් යන නපුන්සකයෙක් නිසා මුලු ස්යිට් එකේ මෙම්බර්ස්ලා ඔක්කොටම කරදරයි ඒත් ඌව ban කරන්නේ නැapoi meka gena katha karala wedak neha
9මෙගාස්ටාර් වගේ එලකිරි එකත් දැන්)
ගුඩ් මෝනින්ග් ෆ්රොම් ශ්රී ලංකා....![]()

නිරුවතට බම්ප් ......![]()


අඩෝ ඕක මමයි මුලින් use කරේ. කෑනොගහ හිටු.උඹට රිප්ලයි එකක් පෙන්න බෑ නේද ?![]()


අඩෝ ඕක මමයි මුලින් use කරේ. කෑනොගහ හිටු.![]()



හික් ..හික් ... බලපන් දැන් පාර්සල් බෝම්බ යැවීමේ ප්රවනතාවයක් තියෙන නිසා නලිය ඔසී වල ඉඳන් එකක් එවන්න බැරි නෑ උඹට .......![]()




මු තාම දොයි වගෙ....ඊයේ මැච් එක පැරදුන ශොක් එකට මූට උන් හිටි තැන් මරු වෙල වගේ



අඩෝ දැන් මම ආයේ ඇහැ දාගෙන ඉන්නේ. දැන් ඕව පේනවා මට![]()


රිටන් ඇඩ්රෙස් එක මුල්ලෙරියාවෙලු...හික් ..හික් ... බලපන් දැන් පාර්සල් බෝම්බ යැවීමේ ප්රවනතාවයක් තියෙන නිසා නලිය ඔසී වල ඉඳන් එකක් එවන්න බැරි නෑ උඹට .......![]()

lol
මූට මාර අමාරුවක් තිබ්බේ ඔසී උන් පැරදුන එකට. මාලිංග කනාවට හරි මොකාවට හරි ගැහුවනේ.![]()
