(EK Radio)2010 Nov 4 - Rock show with whooff

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
රා එක්ක බයිට්. :P මොනාද පොල් ද?
එක පාරකුත් කිව්වා. ඔය ඇදිල්ල නවත්තගං :angry:
හිකි හිකි..අම්මියො..අය්යගේ සැර..ඔන්න මං නවත්ත ගත්තා..
mama mute kala radio eka ehenam:P:lol:

ඇයි බන් මුටේ කරේ..
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගහනවානම් මෙන්න පානය...

    images


    ඒක හරි නෑ වගේනම් මෙන්න අනිත් එක...
    images
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සින්දුවට තෑන්ක්ස් මචං. ක්ලැසික් නෙමෙයි. උන් රෙගේ ටයිප් එකට යන රොක් බෑන්ඩ් එකක්නේ. 311 ජනප්‍රිය ඔය උන්ගේ ස්ටයිල් එක නිසා
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :yes: ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ටම, ෆට්ට Track එකක්... :yes:
     

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    සින්දුවා තෑන්ක්ස් මචං. ක්ලැසික් නෙමෙයි. උන් රෙගේ ටයිප් එකට යන රොක් බෑන්ඩ් එකක්නේ. 311 ජනප්‍රිය ඔය උන්ගේ ස්ටයිල් එක නිසා
    311.jpg