Elakiri Super Star 2010

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
superstar_logo.png


රටේ ලෝකේ නැවුම් තතු වලට සහ බැන ගැනීම් වලට පමණක් සීමා වූ එළකිරි ෆොරුම් එකේ යහළුවන්ට නැවුම් වූ ආශ්වාදයක් ලබාදීම උදෙසා දිගහැරෙන එළකිරි සුපිරි තරුව සොයා යාමේ සුබ වෙලාවට තව ඇත්තේ පැය 8 ක කාල සීමාවක් පමණි.වැඩි විස්තර අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න...!
:D:yes:;):cool::shocked::nerd::)