Elakiri Super Star 2010 1st Round Started....

Status
Not open for further replies.

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
essp.jpg


ඔබ අසාවෙන්, කුතුහලයෙන් බලා සිටි ඒ මොහොත දැන් එළබි තිබේ.එසේ නම් මෙතැන් පටන් ඉදිරි පැය 48 ක කාලයක් විවුර්තව පවතින පළමු වටය ලබන බදාදා රාත්‍රී 7 ට අවසන් වේ.

තරගයට සහබාගි වන ආකාරය - ඔබේ ජංගම දුරකතනයෙන් පටිගත කලා වූ සිංහල ගීතයක පළමු කොටස(ඔබ ගායනා කල) නොමිලයේ upload සහ download භාවිතා කල හැකි අන්තර්ජාල අඩවියක upload කර එහි වෙබ් ලිපිනය ත්රෙඅඩ් එකේ පොස්ට් කරන්න.

උදාහරණයක් :-
1.කහමල් අත්තක් සැලුනා රන්වන් දෑතක් පෙනුනා - කිංකිනි රාවක් නැගුනා..රන් මැණිකේ මල් නෙළුවා
2.පෙර දවසේ රජුන් නෙලූ...ශෛල කලා වද ඔය රූ..........................................etc.

මෙහි දැක්වෙන පරිදි 1 කොටස පමණක් තරගයට අවශ්‍ය වේ.

සැලකිය යුතුයි - ඔබ upload කරන ගීත කොටස ඔබගේම වීමට, පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් නැවත සකස් නොකිරීමටත්, මෝඩ චුන් පටිගත නොකර කිරීමටත් සහ කිසිම වාධ්‍ය භාණ්ඩයක ශබ්ද මෙම ගීතයට එකතු නොකිරීමටත් කාරුණික වන්න.

දැනගැනීම පිණිසයි - මෙය හුදෙක්ම රසාස්වාදයට සහ දක්ෂයන් සොයා යමක් පමණක් බවත් මේ සදහා කිසිම ත්‍යාගයක් පිරිනොමන බවත් මතක තබා ගන්න.

වැඩි විස්තර සදහා - http://www.elakiri.com/forum/showthread.php?t=890778

Elakiri Super Star '10 wally එක නිර්මාණය කරපු load king ට සහ විනිසුරු මඩුල්ලට මා හා එක් වන chanakamanjula ට මාගේ විශේෂ ස්තුතිය..................!


 
Last edited:
  • Like
Reactions: kosalarc

tgv

Member
Jun 24, 2008
2,296
56
0
i don't no
මට පාසල් කලෙදි ගුරුවරු සින්දු කියන්න එප කිඋව .මම කියන ඒව කටවත් අහන් එන්න බෑ කියල
මොනව උනත් වැඩේට මගෙන් සුබ පැතුම්!!!
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට පාසල් කලෙදි ගුරුවරු සින්දු කියන්න එප කිඋව .මම කියන ඒව කටවත් අහන් එන්න බෑ කියල
    මොනව උනත් වැඩේට මගෙන් සුබ පැතුම්!!!

    :lol::lol::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි කොල්ලා නියමයි මැක්ස වැඩේ පට්ටම මචන් මේ පික් එක පොඩි කරල දාහන් පට්ටටම තියෙයි එතකොට

    මමත් මුන් දාන එවා බාල අහල විචාරක මතයක් දෙන්නම්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල.. එල.... එහෙනම් වැඩේ කරගෙන යන්න... මට නම් සිංදු කියන්න බෑ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.mediafire.com/?0ubtne0c4i3ndho

    onna mama damooooooooo...joly yata kale..balahalla waraddak thiyanwa nam pm karapalla..

    සංගීත භාණ්ඩ භාවිතා කිරීම පළමු වටයට උචිතවේද නැද්ද යන්න සලකා බැලිය යුතුයි සමස්තයක් ලෙස සලකා බැලීමේදී යම් අපහැදිලි තත්වයක් දක්නට ලැබෙනවා කෙසේ වෙතත් ප්‍රථිපල ඉදිරියේදී ප්‍රකාශ කරමි

     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,482
    5,876
    113

    සංගීත භාණ්ඩ භාවිතා කිරීම පළමු වටයට උචිතවේද නැද්ද යන්න සලකා බැලිය යුතුයි සමස්තයක් ලෙස සලකා බැලීමේදී යම් අපහැදිලි තත්වයක් දක්නට ලැබෙනවා කෙසේ වෙතත් ප්‍රථිපල ඉදිරියේදී ප්‍රකාශ කරමි


    apoooooo epa.. prathi pala epa.. mama mey gf ta record karpu ekak damme..so anek untath danna kick ekak ey kiyala.. :) meka upload kale anek ayawa diri ganweema udesa pamany.. winishya kirma obata barai.. :D
     
    Status
    Not open for further replies.