Sri lanka Vs. Australia 3rd ODI

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    :no: අද මැච් එක පරාද වෙයි වගේ නේ :(

    කමක් නෑ series එක දිනුම් නේ :D
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඔව් බං.එවුනුත් ලැජ්ජාවෙන් බේරෙන්න එපැයි.හැබැයි හොඳ වැඩේ ඔවුන්ගේ රටටම ගිහින් ගහපු එකට :)
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මචං cricinfo එකේ තිබුනා මේ තණතීරුව හොද පන්දු යවන්න තමයි, ඒ නිසා පලවෙනියට පන්දු යවන එක හොදයි කියලා. අපිට හොද පන්දු යවන්නෝ ටිකක් ඉදලත් අපරාදෙ ගහන්න පටන් ගත්තේ.
    කමක් නෑ. 2-1 නේ.....!
     
    100% true