:no: අද මැච් එක පරාද වෙයි වගේ නේ :( කමක් නෑ series එක දිනුම් නේ :D
kamalse Active member Oct 4, 2008 418 114 43 Nov 7, 2010 #1 අද මැච් එක පරාද වෙයි වගේ නේ කමක් නෑ series එක දිනුම් නේ
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Nov 7, 2010 #2 ow ban ada match eka ka gatta okkoma ara mackay ta baya unane
kamalse Active member Oct 4, 2008 418 114 43 Nov 7, 2010 #3 Djram said: ow ban ada match eka ka gatta okkoma ara mackay ta baya unane Click to expand... හ්ම් එකනම් ඇත්ත.
Djram said: ow ban ada match eka ka gatta okkoma ara mackay ta baya unane Click to expand... හ්ම් එකනම් ඇත්ත.
bonji Well-known member Jan 4, 2008 3,449 181 63 40 E=382959.743, N=2844423.290 Nov 7, 2010 #4 link 1 deepallakoooo
Starz DK Member Sep 25, 2010 610 438 0 K Town Nov 7, 2010 #5 ඔව් බං.එවුනුත් ලැජ්ජාවෙන් බේරෙන්න එපැයි.හැබැයි හොඳ වැඩේ ඔවුන්ගේ රටටම ගිහින් ගහපු එකට
bonji Well-known member Jan 4, 2008 3,449 181 63 40 E=382959.743, N=2844423.290 Nov 7, 2010 #6 ehema kiyanna epala ban hope 1 tiya ganin thawa lakunu tiyanwane
Hirushine Well-known member May 14, 2008 1,325 305 83 හදේ! Nov 7, 2010 #7 මචං cricinfo එකේ තිබුනා මේ තණතීරුව හොද පන්දු යවන්න තමයි, ඒ නිසා පලවෙනියට පන්දු යවන එක හොදයි කියලා. අපිට හොද පන්දු යවන්නෝ ටිකක් ඉදලත් අපරාදෙ ගහන්න පටන් ගත්තේ. කමක් නෑ. 2-1 නේ.....!
මචං cricinfo එකේ තිබුනා මේ තණතීරුව හොද පන්දු යවන්න තමයි, ඒ නිසා පලවෙනියට පන්දු යවන එක හොදයි කියලා. අපිට හොද පන්දු යවන්නෝ ටිකක් ඉදලත් අපරාදෙ ගහන්න පටන් ගත්තේ. කමක් නෑ. 2-1 නේ.....!
kamalse Active member Oct 4, 2008 418 114 43 Nov 7, 2010 #8 Hirushine said: මචං cricinfo එකේ තිබුනා මේ තණතීරුව හොද පන්දු යවන්න තමයි, ඒ නිසා පලවෙනියට පන්දු යවන එක හොදයි කියලා. අපිට හොද පන්දු යවන්නෝ ටිකක් ඉදලත් අපරාදෙ ගහන්න පටන් ගත්තේ. කමක් නෑ. 2-1 නේ.....! Click to expand... 100% true
Hirushine said: මචං cricinfo එකේ තිබුනා මේ තණතීරුව හොද පන්දු යවන්න තමයි, ඒ නිසා පලවෙනියට පන්දු යවන එක හොදයි කියලා. අපිට හොද පන්දු යවන්නෝ ටිකක් ඉදලත් අපරාදෙ ගහන්න පටන් ගත්තේ. කමක් නෑ. 2-1 නේ.....! Click to expand... 100% true
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 41 පැය 3.5 කලියෙන් Nov 7, 2010 #9 2:1 හොඳයි බන්...