Vil Uyana Hotel (Jetwings)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මුලින්ම කියන්න ඕනේ මේකට ස්පෑම් කියල මඩ ගහන්න එපා කියල


හදිස්සියේ නිකන් ගූගල් සර්ච් එකකින් ලැබුන ලංකාවේ ලස්සන හොටෙල් එකක් ගැන..දැක්ක ගමන්ම මට නම් හිතගියා මේකට..:D

ඊට පස්සේ බැලුවා මෙක තියෙන්නේ කොහේද කියල...:rolleyes:
බැලින්නම් ලංකාවේ සීගිරියේ..:rofl:

ඇත්තටම මට නම් ඒ පරිසරේ හරිම චමත් කාරයි...

මේ හොටෙල් එක ගොඩක්ම හොදයි කියල මට හිතෙන්නේ අලුත බැදපු ජෝඩුවකට හෙවත් Honeymoon කපල් එකකට...:love::love::love:

නිස්කලංක පරිසරයක්, අපේ ගැමි කමත් එකට එක් කරල හදල තියන මෙ හොටෙල් එක බලන්නකෝ

http://www.jetwinghotels.com/jetwingviluyana

3839476365_e321fb9992.jpg




Vil-Uyana-Sri-Lanka-A-Cluster-Of-Dwellings.jpg



3839476371_72afa9b7a1.jpg



swimming-pool.jpg



la-habitacion.jpg


the-bath-tub-with-candles.jpg



your-rooom-a-bungalow.jpg


vista-from-room.jpg


sigiriya.jpg


bath-tub.jpg


view.jpg


private-pool-at-the-paddy.jpg



AccommodationStyleALK0JetwingVilUya00202.jpeg



sigiriya.jpg



app_full_proxy.php




image102.png

hotel-20836-0.jpg


3839476379_79ee6e6500.jpg


view-acroos-vil-uyana.jpg


z_p-v-Jetwing.jpg


Vil-Uyana-Sri-Lanka-Room-Champagne-Breakfast.jpg


Vil-Uyana-Sri-Lanka-Sigiriya-Dining-Amidst-The-Paddy.jpg



කොහොමද? ලස්සනද? ලස්සන වගේම තමා ගානත් ඉතිං..:rolleyes::rofl:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull::dull::dull:

    මේක පට්ට ගනං බං. මරුප්ලේස් එක. ගොඩක් හනිමුන් කපල්ස් යනවා. මගේ යාලුවෙක් ගියා මෙහේ. ගනන් නම් ඉතින් කිට්ටු කරන්න බෑ. මැක්සා ප්ලේස් එක. මමත් යන්න හිතන් ඉන්නේ. :rolleyes:
    ලබන අවුරුද්දේ බෝනස් අරගෙන වගේ. :P
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ෂා මැක්ෂා පේලේස් නෙවි ‍ලංකාවේත් තියෙන්නේ
    8.gif

    මේ වගේ දැක්කාම
    තමා ඒකත් පේන්නේ!
    නියමායි!
    11.gif


    ස්තුතියි යාලුවා JK නියම වැඩක්!

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :dull::dull::dull::dull:

    මේක පට්ට ගනං බං. මරුප්ලේස් එක. ගොඩක් හනිමුන් කපල්ස් යනවා. මගේ යාලුවෙක් ගියා මෙහේ. ගනන් නම් ඉතින් කිට්ටු කරන්න බෑ. මැක්සා ප්ලේස් එක. මමත් යන්න හිතන් ඉන්නේ. :rolleyes:
    ලබන අවුරුද්දේ බෝනස් අරගෙන වගේ. :P

    man ahala tiyana widihatak 40k da kohedalu neda charge eka...ah ubath yanna hitan innawada? e kiyanne next year uba bandinawa neda?:P
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :dull::dull::dull::dull:

    මේක පට්ට ගනං බං. මරුප්ලේස් එක. ගොඩක් හනිමුන් කපල්ස් යනවා. මගේ යාලුවෙක් ගියා මෙහේ. ගනන් නම් ඉතින් කිට්ටු කරන්න බෑ. මැක්සා ප්ලේස් එක. මමත් යන්න හිතන් ඉන්නේ. :rolleyes:
    ලබන අවුරුද්දේ බෝනස් අරගෙන වගේ. :P

    11.gif
    11.gif
    11.gif

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ෆට්ට ....
    11.gif

    ජොලියේ කියන්න කියාපු ස්පොට් එක ....
    ගාන නම් හොඳටම සැරවෙයි වගේ ....
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ayyo dakkidi duakai honeyoon yanna kellek ne nowe ..... hitapu kellath dala giya... den ithin mona karannada..... hmmm gaananam henata ethi.... oke diyabri ehma nedda danne ne :rolleyes: anyway thnc kadiyo... kawada hari kasada bendoth yannam ko ithin .......