මුලින්ම කියන්න ඕනේ මේකට ස්පෑම් කියල මඩ ගහන්න එපා කියල
හදිස්සියේ නිකන් ගූගල් සර්ච් එකකින් ලැබුන ලංකාවේ ලස්සන හොටෙල් එකක් ගැන..දැක්ක ගමන්ම මට නම් හිතගියා මේකට..
ඊට පස්සේ බැලුවා මෙක තියෙන්නේ කොහේද කියල...
බැලින්නම් ලංකාවේ සීගිරියේ..
ඇත්තටම මට නම් ඒ පරිසරේ හරිම චමත් කාරයි...
මේ හොටෙල් එක ගොඩක්ම හොදයි කියල මට හිතෙන්නේ අලුත බැදපු ජෝඩුවකට හෙවත් Honeymoon කපල් එකකට...

නිස්කලංක පරිසරයක්, අපේ ගැමි කමත් එකට එක් කරල හදල තියන මෙ හොටෙල් එක බලන්නකෝ
http://www.jetwinghotels.com/jetwingviluyana

කොහොමද? ලස්සනද? ලස්සන වගේම තමා ගානත් ඉතිං..