නියමයි මචන් කියන්න වචන නෑ.. මේ වීඩියෝ එක බලද්දි උඹට දැනුනු දේම මටත් දැනුනා මචන්... මේ වගේ ඉතාම වටිනා වීඩියෝ පටි සංරක්ෂණය කර තබා ගැනීම ගැන ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් ආයතනයට බොහොම ස්තුතියි.. ඒ වගේම ඒ ගීත අපිත් එක්ක බෙදාගන්න ඒ සහෝදරයටත් සුරංග ඔයාටත් බොහොමත්ම ස්තුතියි... ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ වීඩියෝ එකම බලන්න ලැබෙයි කියල ප්‍රාර්ථනා කරනවා!
Damayanthi Jayasooriya-Hiru Dewiyo.mp3Ane mey song eka thiyena kenek denna ko..
Hiru Deviyo Wadina - Damayanthi Jayasuriya
does anyone have any songs from Christopher Paul?
Lokayak Nasannata.MP3Mata Sunil Edrisinghe maththayage Lokayak Nasannata kiyana song 1 hoya ganna puluwanda? plz help me


http://www.elakiri.com/forum/showpost.php?p=3270391&postcount=11922සිහශක්ති සංගීත කණ්ඩායමේ ගීත කා ගාවද තියෙන්නේ
ලොකු උදව්වක් පුලුවන්නම් සොයා දෙන්න
ශ්‍රියා මනමත්වී
පෙරහෙර
මේවරයා
මව බස
පිනවන්ට සවන්
රගුපති රාගව
ඔරයිරේ වැනි ගීත![]()
බොහොම ස්තුති ශ්රීයා ගීතයට
Roshan Fernando-Andara Wetata Ruwe.mp3oyala langa thiyanawanam roshange "andara watata ruwe......oba dutuwa gambada pale" song 1 dannako... plzzz.......