පුකදෙන

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    machan email ekak hari kawru hari fb eke image ekak daala tag karapu paliyata gona wage eka wiswasa karala methana awith gon weda karanna epa bang. Uba Iraj ge gemak deela sinduwa ahala naththan.. ahapan ahala iwara wela oya kathawa aththada kiyala balahan..

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2651

    oya graphic eka hadapu eka ube yaluwek nam ea buuruwatath kiyala deepan.. gon weda karannepa kiyala :P





    ubala dennath ane manda modayo wage ekek awith thread ekak daapu paliyata "ehei ehei.." kiyala tholkayo wenna yanawane :P molayak labila thiyenne hithanna yako :P


    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    සිරා
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa

    View attachment 20412

    ඉරාජ්ට පුක දෙන එවුන්ට මේක කියන්නේ...

    රටට දෙන්න ඕනේ වැදගත් ආදර්ශ.. ඒව බලල තමයි අනාගත පරපුර වන දරැවෝ හැදෙන්නේ..
    නැතව තවක්ක පිස්තෝල ​නෙමේ....


    Ela macho ela. Umba 100% hari. Song ekaka wedagath therumak thiyenna oni. Umbata jaya.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    විමර්ශණ;8674622 said:
    එලකිරි තුල ඇතැමුන්ට පමණක් අසභ්‍ය වචන පාවිච්චි කල හැක GTRZ ගේ අවධානය පිණිසයි

    nope elakiriye neethiya hamotama 1i
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    sinduvak ahanneth nathi Manda dial ekak kohenda ahulagena image ekak daala weerayek wenna hadnaava.....uba manda buddikayekda?????
    ubata Iraj ge sindu hoda nattam ahanna epa modayo ahana ekeketa ahanna deela hitapan :angry:
    -4 from me!
     
    • Like
    Reactions: $hiñe

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,533
    113
    ආශ්චර්යමත් රටක
    සිරා ඒකේ කිසිම වැ‍රැද්දක් නෑ
    ඉරාජ් ඒකෙන් කියන්නෙ මෙහෙම දේවල් වෙනවා කියන එක වගේම ඒ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන කියන එක ... හැම දෙයින්ම ඇදයක් හොයන අපේ එවුන්ට ඕකත් පේන්නෙ ඇදේටනෙ.....

    ඔය සිංදු දෙකේම අදහස එකයි
    ඒත් වෙනස තියෙන්නෙ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ඕක ටිකක් නිවිච්ච විදිහට කියන එකයි අනිත් කෙනා ගහන්න ඕන නියම තැන් වලට පොල්ලෙන් ගැහුව වගේ කියන එකයි

    :yes::yes::yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිරා ඒකේ කිසිම වැ‍රැද්දක් නෑ
    ඉරාජ් ඒකෙන් කියන්නෙ මෙහෙම දේවල් වෙනවා කියන එක වගේම ඒ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන කියන එක ... හැම දෙයින්ම ඇදයක් හොයන අපේ එවුන්ට ඕකත් පේන්නෙ ඇදේටනෙ.....

    ඔය සිංදු දෙකේම අදහස එකයි
    ඒත් වෙනස තියෙන්නෙ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ඕක ටිකක් නිවිච්ච විදිහට කියන එකයි අනිත් කෙනා ගහන්න ඕන නියම තැන් වලට පොල්ලෙන් ගැහුව වගේ කියන එකයි
    :(:(:(:(:(
     

    badkitty

    Member
    Oct 29, 2009
    16
    4
    0
    Gampaha
    සහතික ඇත්ත මචන් තව Iraj ඉඳගෙන Metal වලට බනිනවා. උගෙ තියන ඒව හදා ගන්නෙ නැතුව... අනුන්ගෙ සිංදු remix කරලයි වෙන සිංදු වල තාල හොරකං කරලයි කරන දේවල් මොනවටද ? ලංකාවෙ නියම සිංදු කරනව කෙනෙකුට ඉන්නේ Ranidu විතරයි.
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ යකෝ උමලටත් ඈග පේන්න කෙල්​ලෙක් දාල ඉංගිසි කෑළි දෙක තනක් දාල කෑ ගැහුවම උ තමයි වැ​ඩා .....


    ඔය ඉරාජ්ට වැඩපුලුවන් එ​කෙක්ද යකෝ ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මුන් වගේ උන් තමයි ඉරාජ්ට බැන බැන ඉරාජ්ගේ සිංදු හොරෙන් බාගෙන අහන්නේ යකෝස් ඉරාජ් හොරෙක් හරි වැඩක් නොකරන එකෙක් නම් ඌ කොහොමද දකුණු ඉන්දියාව වගේ සිනමාව අතින් ලංකාවට වඩා ලොකු තැනකට ගියේ ලංකාවෙ වගේම ඉරාජ්ට එහෙත් සිංදු හදාගන්න කස්ටිය එනවා වතිලයයි මේ එරන්ගයයි ඒක දන්නෙ නැත්නම් විපරම් කොරල බලහන්

    මේ පින්තූර හදන්නේ උඹල වගේ කිසිම දෙයක් කොරගන්න බැරි එවුන් තමයි ඔය එරන්ගය හෙවත්
    EHDEHD
    දපු ත්‍රෙඩ් ටික බලහන් මොනා හරි ගොන් දෙයක් මයි දාන්නෙ මූ ඉදගෙන අපේ ගමත් එක්ක කනවා එලකිරි එකේ

    වතිලය ගැන නම් කියන්න තියෙන්නේ මෙන්න මේකයි මූ ගැන මට වඩ තරින්ද්‍ර76 දන්නවා මුගේ වැඩ .එලකිරියෙ ඉදගෙන වෙන සයිට් වල ඇඩ්මින්ලාට මූ කියන විදියට දෙන ඩයල් එකක් තමයි

    මේ වඝේ ගොන් ආතල් දෙන්නෙ ඒකයි

    මුන් ඔය සිංදු දෙකම අහල තියෙනවද දන්නෙ නෑ ඉස්සෙල්ලම
    ඉස්සෙල්ල සිංදු දෙකම අහල සිංදු වල යටි අර්ථය කියන එක ගනින් ඒක තේරුම් ගන්න බැරුව මේ වගේ ගොන් ආතල් දෙන්න එපා



    EHDEHD Kiyanne Menna Meyata
    Inne Ambalangoda School Ela Darmashoke
    Onna Mama Irajta Mu Gena Inform Kora
    Wede Hambei Muta


     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    විචාර කරන්න කලින් තේරුම දැන ගන්න.....
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    Ela machan niyama kathawa.........
    :yes::yes::yes::yes::yes::yes:


    Ela macho ela. Umba 100% hari. Song ekaka wedagath therumak thiyenna oni. Umbata jaya.

    සහතික ඇත්ත මචන් තව Iraj ඉඳගෙන Metal වලට බනිනවා. උගෙ තියන ඒව හදා ගන්නෙ නැතුව... අනුන්ගෙ සිංදු remix කරලයි වෙන සිංදු වල තාල හොරකං කරලයි කරන දේවල් මොනවටද ? ලංකාවෙ නියම සිංදු කරනව කෙනෙකුට ඉන්නේ Ranidu විතරයි.


    :lol::lol::lol: okkoma fake id wage..dala thiyena post gana dakkama kiyanna puluwan