(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ටනේ කොල්ලෝ...ඒ සර්ට බනින්න එපා...ඌ හින්දනේ චන්ස් එක ලැබුනේ...

    :D:yes::D
    සර්ට කලින් එයා මගේ චාන්ස් එක තමයි
    මොකද කියනව නම් මුලින්ම එයාව මට හම්බෙච්ච දවස් වල මම දිහා මූණවත් බලල කතා කරන්නෙ නෑ

    ඒ උනාට එයා ගැන මම මුලින් හිතන් හිටිය විදිය පස්සෙ පසෙ වෙනස් උනා එයත් එහෙමයි ඉස්සර මාව දැක්කම එයා උන්ගෙ කෙල්ලො සෙට් එකක් එක්ක අනන් මනන් කියනවලු පස්සෙ පස්සෙ අපි දෙන්නට අපි දෙන්න ගැන ක්‍රෂ් එකක් ආව නොදැනීම

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    සර්ට කලින් එයා මගේ චාන්ස් එක තමයි
    මොකද කියනව නම් මුලින්ම එයාව මට හම්බෙච්ච දවස් වල මම දිහා මූණවත් බලල කතා කරන්නෙ නෑ

    ඒ උනාට එයා ගැන මම මුලින් හිතන් හිටිය විදිය පස්සෙ පසෙ වෙනස් උනා එයත් එහෙමයි ඉස්සර මාව දැක්කම එයා උන්ගෙ කෙල්ලො සෙට් එකක් එක්ක අනන් මනන් කියනවලු පස්සෙ පස්සෙ අපි දෙන්නට අපි දෙන්න ගැන ක්‍රෂ් එකක් ආව නොදැනීම

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    කනේරු කන්න එප බන්...හාක්‍රෝස් පටාස් 1ක් ගහපන්...

    :D:yes::D

    අනේ මොනාහරි දියං බං...... පටාස් හරි චටාස් හරි අව්ලක් නෑ..... :lol::lol: