apooooo katta maliya meka nam lolman oyaage birth certificate eke thiyana vayasa dakala nahaneithin kohoma da ookata uththara denne
![]()

අනේ මොනාහරි දියං බං...... පටාස් හරි චටාස් හරි අව්ලක් නෑ.....![]()





mal buriya mal babada![]()
සර්ට කලින් එයා මගේ චාන්ස් එක තමයි
මොකද කියනව නම් මුලින්ම එයාව මට හම්බෙච්ච දවස් වල මම දිහා මූණවත් බලල කතා කරන්නෙ නෑ
ඒ උනාට එයා ගැන මම මුලින් හිතන් හිටිය විදිය පස්සෙ පසෙ වෙනස් උනා එයත් එහෙමයි ඉස්සර මාව දැක්කම එයා උන්ගෙ කෙල්ලො සෙට් එකක් එක්ක අනන් මනන් කියනවලු පස්සෙ පස්සෙ අපි දෙන්නට අපි දෙන්න ගැන ක්‍රෂ් එකක් ආව නොදැනීම






ශා...ලස්සන ආදර කතාව...ගහපන් ඕකෙන් film 1ක්...



apooooo katta maliya meka nam lol
meh api boru age dala na hari EK/fb wala![]()


අද ටිකිරි මාරි නැද්ද බං. තියෙනවනං අපිටත් එවපන්කො![]()


