(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අපේ මිස්ට පෙරේරා
    මිස්ටි ‍ටයි TCK ‍ටයි
    wish කරනවා!

    හොදට‍ රේඩියෝ එක කරන්න කියාලා!

    පෙරේරා මහත්තයාට පොඩි කරදරයක් වෙලා
    2.gif
    2.gif

    ඒ නිසා රේඩියෝ අහන්න විදියක් නැ කියලා අනිවාර්යයෙන් wish කරන්න කිව්වා!


    මේ ටික තමා කිව්වේ මොකද මංදා....
    :confused::confused::confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kolla cha ne bunz..... ehema kiyanna..... :angry::angry::angry::angry:
    ඔව් බන් අර මුස්ලිම් එක මට අම්බානෙක බැන්න බන් ඔය වගේ උන් එක්ක ෆිට් උනාට.බලහන් මූ දැන දැන නෙ එහෙම කොරේ නොදන්න නිසා නම් කමක් නෑ බන් මට ඉතින් බබී ඕක කිය කිය කදුලු හලන්න ගත්තහම ඉවසීමේ සීමාව ඉක්මවා ගියා බන් ඒක ඕනෙම එකෙක්ට වෙනවනෙ බන්

    කවදාවත් ඌට අමතක නොවෙන්නම දුන්න පස්සෙ උන්ගෙ ඉස්කෝලෙ උන් පවා අපේ පැත්ත ගත්ත බන් සොයල බලන කල මූ ඉස්කෝලෙ උන්ටත් පොලු වගේ සීන් දලා ගුටි කාපු එකෙක් මමයි අරුයි සෙට් වෙලා ඌව මාස 7ක් විතර ඇදේ තිබ්බා
    තාම ඇස් දෙකට ඌව දැක්කෙ නෑ
     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    ahaaaa :P ela ela :D
    apith yai wage :P march dihata.... thama date ekak na hariyata hebei :P mikiyath ussan enne man :P janithuth yanawalu... meh para api kattiyata set wenna puluwan :D

    duka thama lu...mata march wenakan inda baalu :(
    kohoma hari, yanda time. honda lamaya wagee gihin wada karanda time :D:rofl:
    michey and paris alla, dennama parissamin anith ayata wada nodii dennama honda lamai wagee inda hondee!! :lol::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ බන් මෙහෙමයි මගේ යාලුවෙක් හිටිය මුස්ලිම් පොරක් ඌ ගෙ කෙල්ලට ලයින් දාගෙන ඌත් එක්ක වලියක් දාන්න එකෙ අවා ආනන්දෙ ඌ මූ එක්ක ඇර ගන්න එක අපි තමයි නැවැත්තුවේ ඉත්න් ඌ අපිත් එක්ක ෆිට් එකේ හිටියා ඌ තමයි මාවත් බබී ගෙන් අහන්න කියල පෙලඹුවෙ නැත්නම් මම එයා ළගට ගිහින් හැරිල එනව

    ඉත්න් ඉදල ඉද්ල ඇහුව
    දැන් මේ ආනන්දෙ ඩයල් එක කිරිබත්ගොඩ පියසිරියගේ එකවුන්ට් ක්ලාස් යනවා අපේ බබිත් ඕකට ගියා
    අපි දෙන්න යාලු වෙලා මාසයක් යනකොට කිරිබත්ගොඩදි අපේ එක්කෙනා එක්ක යාලු වෙන්න අහල මම ගැනත් අන මනන් කියල උබට තේරෙනවනේ ඉතින් එහෙම උනහම කෙල්ලො හිතන දේවල් හොද වෙලාවට අපේ එක්කෙනා මාත් එක්ක අවුල් ගියේ නෑ අපේ එක්කෙනයි එයාගෙ යාලුවොයි මේක අපිට කිව්ව ඉතින් අපි ඌට නෙලුවා මමයි අර මුස්ලිම් ඩයල් එකයි නෙලුව උගේ කකුල කැඩෙන කම් බයිසිකල් ඡේන් එකකින්


    කෙල්ලෙක් ආදරේ හරි හැටි තේරුම් ගත්තා නම්..
    කොයි කතාන්දර ආවත්..
    අල්ලපු අත්ත ලේසියෙන් දමලා යන්නේ නෑ..

    අනික අපි වුනත් එහෙමයි..
    ආදරයකදි ඕනම දේයක් වෙනුවෙන් උදව් කරනවා..
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ඔව් බන් අර මුස්ලිම් එක මට අම්බානෙක බැන්න බන් ඔය වගේ උන් එක්ක ෆිට් උනාට.බලහන් මූ දැන දැන නෙ එහෙම කොරේ නොදන්න නිසා නම් කමක් නෑ බන් මට ඉතින් බබී ඕක කිය කිය කදුලු හලන්න ගත්තහම ඉවසීමේ සීමාව ඉක්මවා ගියා බන් ඒක ඕනෙම එකෙක්ට වෙනවනෙ බන්

    කවදාවත් ඌට අමතක නොවෙන්නම දුන්න පස්සෙ උන්ගෙ ඉස්කෝලෙ උන් පවා අපේ පැත්ත ගත්ත බන් සොයල බලන කල මූ ඉස්කෝලෙ උන්ටත් පොලු වගේ සීන් දලා ගුටි කාපු එකෙක් මමයි අරුයි සෙට් වෙලා ඌව මාස 7ක් විතර ඇදේ තිබ්බා
    තාම ඇස් දෙකට ඌව දැක්කෙ නෑ

    bannina neme arinnai thibune
    :angry::angry::angry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ow :P :lol: ela ela man serata innamko ehenam :rofl: :D

    සැර වුනාට කමක් නෑ..
    අපේ මිස්ටි වැඩිය ඕය විදියට කියෙව්වාට..
    හිත ඉක්මණටම උණු වෙන හින්දා.. :rofl:

    ගානට සැර කරන්න..
    නැත්නම්.. ප්‍රශ්නයක් ඇති වේලා යන්නත් බෑරි නෑ..
    :P;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලෙක් ආදරේ හරි හැටි තේරුම් ගත්තා නම්..
    කොයි කතාන්දර ආවත්..
    අල්ලපු අත්ත ලේසියෙන් දමලා යන්නේ නෑ..

    අනික අපි වුනත් එහෙමයි..
    ආදරයකදි ඕනම දේයක් වෙනුවෙන් උදව් කරනවා..


    Ow Machan Uba Hari Ban
    Mama Uya Sen Dekama Godak Athwinda
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    duka thama lu...mata march wenakan inda baalu :(
    kohoma hari, yanda time. honda lamaya wagee gihin wada karanda time :D:rofl:
    michey and paris alla, dennama parissamin anith ayata wada nodii dennama honda lamai wagee inda hondee!! :lol::rofl:
    aiyoooooooo :( :( api kattiyata set wenna wenne, lahiruwa bandina data thama :lol: :rofl:

    ela ela mallio, tata bye... hugzzz.... oyath parisamin inna kellonta wada nodi :P :lol: miki kanna giya, man kiyannam awama :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    Ow Machan Uba Hari Ban
    Mama Uya Sen Dekama Godak Athwinda

    මචන් ආදරය කරද්දි වගේම..
    බැදලා ජිවිතය ගත කරද්දි වුනත්..
    ඕය වගේ ප්‍රශ්න අනන්තවත් ඇති වෙනවා...

    ඒ වගේ දේවල් වේලාවකට ජිවිතයට අත් විදින්න ලැබෙන එකත්..
    හොදයි එක අතකින්..