(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිස්ටිරියස් මන්චි කම්පැණියේ ද වැඩ..
    මාකටින් කරන්නේ..
    ඇයි දන්නේ නෑ. ටිකිරි මාරි ගැන..
    වැඩිපුරම කතා කරන්නේ.. :P
    බොසා අහන් ඉන්නව ඇති

    කොල්ල ඒකෙද දනෙ නෑ වැඩ
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මිස්ටිරියස් මන්චි කම්පැණියේ ද වැඩ..
    මාකටින් කරන්නේ..

    ඇයි දන්නේ නෑ. ටිකිරි මාරි ගැන..
    වැඩිපුරම කතා කරන්නේ.. :P

    kohomada misty ge tikiri mole....... :oo::oo::oo:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොසා අහන් ඉන්නව ඇති

    කොල්ල ඒකෙද දනෙ නෑ වැඩ

    බොසාට කියන්න ඇති..
    ටිකිරි මාරි ගැන කියන හැම වචනයක් ගානේම
    රු. 10ක් දෙන්න කියලා..

    ඒක නේ ඕය වැඩිපුරම ඒ ගැන කියවන්නේ..
    :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    ආහ් අමතක වුනා..
    කෙල්ලොන්ට බටර් ගාන්න අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ.. :P

    ආහ්.. ඔව්.. අක්කලාට.. කොහොමත්..
    මේ අය බය වේලා නේ ඉන්නේ..
    :D:yes:

    anna anna ithin oyath anan manan danawa :P kollo butter ganna dannema na nedaaaaa? :P

    heheehe..... :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kohomada misty ge tikiri mole....... :oo::oo::oo:
    Munchee_Tikiri_Marie.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    බොසාට කියන්න ඇති..
    ටිකිරි මාරි ගැන කියන හැම වචනයක් ගානේම
    රු. 10ක් දෙන්න කියලා..

    ඒක නේ ඕය වැඩිපුරම ඒ ගැන කියවන්නේ..
    :lol:


    Sirawatama Machan
    Balahan Ko MArketing Para
    Meyata SLIM Brand Exserlance Award Eka Dei Ban Next Year
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    anna anna ithin oyath anan manan danawa :P kollo butter ganna dannema na nedaaaaa? :P

    heheehe..... :D

    නෑ, නෑ..
    වැරදියට හිතන්න එපා...
    හරිද ...
    මම කිව්වේ.. අපිට වඩා සියට 0.1 % ගාණකින් හරි..
    ඕය අය දක්ෂයි නේ..
    ඒකයි කිව්වේ... :P

    අනික මේ වගේ දෙයක් කරනවා කිව්වාම..
    කෙල්ලෝ ආඩම්බර වෙන්න ඕන කාරණාවක් නේ.. :lol:

    හරි කමක් නෑ.. මොනවා වුනත්.. අක්කි හොද සිංදුවක් අහන්න කෝ මේ අයගෙන්.. ඔයා ඇහුවොත් විතරයි මේ අය සිංදු දෙන්නේ..
    :rolleyes: