(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo

    29728_103541039695125_100001176896641_33239_4660515_n.jpg


    29728_103541113028451_100001176896641_33247_7089887_n.jpg


    29728_103541126361783_100001176896641_33248_4699284_n.jpg


    ammo mal baba..... kukul thatha kenek ne.....:baffled::baffled::baffled:
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ane sakya aye kawada dakinnada....... mata num duke ba bunz..........

    සිරාවට බං.. පිස්සුම කාලයක් බං ඒක නම්....... කෙල්ලොන්ට talk කරපුවයි chit යවපුවයි මතක් වෙද්දි ආපහු යන්න හිතෙනව බං :(:(
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    TCK දන්නවා ඇතිනේ..Al කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ...
    ටියුශන්,ප්‍රැක්ටිකල්,ෆිසික්ස්,කෙම්,මැත්ස් සහ ඩෙසට් එකට ඉංග්ලිශ්..ඔක්කොම කලවම් වෙලා..... පට්ට ආතල්...
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අයියෝ කොල්ලො නෙමෙයි..... කෙල්ලොන්ට chit යවපුව..... අයියෝ මාව විනාශ කරනව misty :growl::growl::lol::lol: