(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

Himoz

Member
Aug 7, 2010
209
11
0
මචන්.. ආදරයක් කියන්නේ මොනවා ද කියලා..
හරි හැටි තේරුම් ගත්තේ නැති අයයි..
ඒ වගේ තිරණ වලට යන්නේ..

අනික ආදරය වැඩි වෙන්නේ මචන්..
ඒ ආදරයත් එක්ක අලුත් ජිවිතයක් සාර්ථකව ගෙනියන්න පුලුවන් වුනා නම්. විතරයි..
ඒ හින්දා බදින්න කලින් ඒ දෙගොල්ලන්ම ඒ දේ තේරුම් අරන් ඉන්නවා නම් හරි..
අවාසනාවක තරම ! වර්තමාණයේ ඔය දේ තේරුම් ගන්නෙ නෑනේ මචං අපේ සෙට් එක.:D
සල්ලි හරි, ලස්සන නිසා හරි සෙට් වෙනව. බැන්දට පස්සෙ තමා තේරුම් ගැනීමක් සිද්ද වෙන්නේ...
එතකොට කෝච්චිය ගිහින් ගොඩක් වෙලා...:(
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    මචන් මිස්ටි ගෙ අම්ම ගෙදර නැද්ද කොහෙද බන් ඒකයි මේ කියවන්නෙ අද ටීසිකේ කාරයා නමට විතරද කොහෙද බන් ඉන්නෙ
    මිස්ටිගෙ හැකර වොයිස් එක එලකිරි රේඩියෝව ආක්‍රමණය කොරලා


    :lol: :lol: :lol:
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo

    ඇයි මේ.. :rolleyes:
    කෙල්ලෝන්ට තරහා යන්න හොද නෑ.. :no:
    ඉක්මණට වයසට යනවා කියලා.. හුග දෙනෙක් කියනවා..
    මම අහලා තියෙනවා..
    :P:lol:

    ekada me miky meyata paris achchi........kiynanne.....:baffled::baffled:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Dance_Gif.gif
    Awwww
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    ඒක නෙන්නම් මචන්..
    මටත් තියෙන පුදුමේ...

    කොහොම වුනත්.. උඹේ කාඩ්බෝ විරයෙක් වෙන්න ඇති..
    මුන්ට හතුරෝ කියන්නත් මොකක් දෝ වගේ..
    mal baba cardboard tamai :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවාසනාවක තරම ! වර්තමාණයේ ඔය දේ තේරුම් ගන්නෙ නෑනේ මචං අපේ සෙට් එක.:D
    සල්ලි හරි, ලස්සන නිසා හරි සෙට් වෙනව. බැන්දට පස්සෙ තමා තේරුම් ගැනීමක් සිද්ද වෙන්නේ...
    එතකොට කෝච්චිය ගිහින් ගොඩක් වෙලා...:(

    ඔව්, එහෙම වෙද්දි තමයි.. ඉතින් පිලි පනින්නේ...
    ඒ පිලි පැනිමක් නැතිව.. කොච්චිය ලස්සනට ඉදිරියට යන්න නම්..
    දෙදෙනාගේ ආදරය වගේම ඒ ආදරයට ගැබ් වේලා තියෙන
    විශ්වාසයත් හුගක් වැදගත් වෙනවා..